Wednesday, December 11, 2013

Windows 8 වල තියන අපූරු පහසුකමක් වන GOD MODE එක enable කරගන්න





මේ post එකෙන් මම කතා කරන්න යන්නේ windows 8 සඳහා ලබා දීල තියන නියම විශේෂාංගයක් වන god mod එක ගැනයි ... 

මොකක්ද මේ god mod කියන්නේ?? god mod කියන්නේ windows 8 වල තියන හැම settings එකක්ම එක click එකකින් හසුරන්න පුළුවන් විශේෂ පහසුකමක් ..එත් මේ පහසුකම windows 8 වල hidden feature එකක් විදිහට තම තියෙන්නේ ...
ඒ කියන්නේ සැඟවිල තියෙන්නේ ,අපිට කෙලින්ම භාවිතා කරන්න පුළුවන් එකක් නෙමෙයි .. කොහොමහරි මේක ඉතාමත් හොඳ පහසුකමක් කියල හඳුන්වන්න පුළුවන් ...

හරි දැන් බලමු මේ පහසුකම සක්‍රිය කරගන්නේ කොහොමද කියල ..

  • ඉස්සලම desktop එකේ new folder එකක් හදාගන්න 
  • ඊට පස්සේ folder එකේ නම මේ යට දීල තියන code එකට වෙනස් කරන්න 




  • ඊට පස්සේ ඔයාලට පෙයි folder එකේ icon එක ඉබේම control panel එකේ icon එක විදිහට වෙනස් වෙනවා 
  • මෙන්න මේ folder එක දැන් open කරලා settings folder එක search කරන්න ..එකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේ windows 8 OS එකේ හැම setting එකක්ම එතනින් ක්‍රියා කරවන්න ..



හරි එහෙනම් වැඩේ ඉවරයි ... බලල හොඳනම් comment එකක් දාලම යන්නකෝ




0 comments:

Post a Comment