Thursday, December 5, 2013

Filled Under:

Android Secret Codes ටික ඔයාලටත්






හරි මම මේ post එකෙන් ඔයාලට කියන්න යන්නේ Android Secret Codes ටික ගැනයි.ගොඩක් අය මේ ගැන දන්නේ නැ .එකනේ Secret codes කියන්නේ නේද :D හරි මෙතන මම දීල තියනවා secret codes ගොඩක්.

මේකෙන් ඔයාලට ඒ  තරම්ම වැදගත් නැති ඒවා වගේම ගොඩක් වැදගත් වෙන ඒවත් තියෙන්නේ පුළුවන් ..එත් හැම එකක්ම දැනගන ඉන්න එක හොඳයිනේ හදිස්සියකදී ඕනේ වුනොත්  එහෙම නේද???
එහෙනම් මෙන්න කෝඩ්ස් ටික

   Android Secret Codes වල Basic Codes

*#*#7780#*#* - ෆෝන් එක මිලදී ගන්නකොට තිබුන Setting මේකෙන් අයෙත් ඔයාලට ගන්න පුළුවන්.. Google Account Settings,System and application data,settings මේකෙන් අයින් වෙනවා..

*2767*3855# - ෆෝන් එක Format කරන්න තමා මේක යොදා ගන්නේ.. Internal memory storage එකේ තියන Files and Settings ඔක්කොම අයින් වෙනවා.. Firmware එක අයෙත් install වෙනවා

*#*#4636#*#* - ෆෝන් එක හා බැටරිය ගැන තොරතුරු මේකෙන් බලන්න පුළුවන්

*#*#273283*255*663282*#*#* - Media Files backup කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.

*#*#197328640#*#* - මේකෙදි එක එක විදිහට ෆෝන් එක Test කරන්න පුළුවන් වෙන විදිහට හා Settings වෙනස් කරන්න පුළුවන් වෙන විදිහට ෆෝන් එක වැඩ කරවනවා

*#*#7594#*#* - Power button එක press karama වෙනත් කිසිම warning එකක් නැතුව ෆෝන් එක OFF වෙනවා

*#*#8255#*#* - G Talk Service Monitor launch කරන්න මේකෙන් පුළුවන්

*#*#34971539#*#* - මේකෙන් පුළුවන් Camera එක ගැන විස්තර බලාගන්න .. හැබයි " Update Camera Firmware" කියන එක select කරන්න එපා ...

 Android Secret Codes වල W-LAN, GPS සහ Bluetooth Test Codes

*#*#232339#*#* හෝ *#*#526#*#* හෝ *#*#528#*#* - W-LAN test එකක්

*#*#232338#*#* - WiFi MAC address එක මේකෙන් පෙන්නනවා

*#*#1472365#*#* -මේකෙන් වෙන්නේ GPS test එකක්.

*#*#1575#*#* - මේකත් තවත් එක GPS test එකක්.

*#*#232331#*#* -මේකෙන් කරන්නේ Bluetooth test එකක්.

*#*#232337#*# - Bluetooth device address එක මේකෙන් පෙන්වයි.

Android Phones වල විවිධ Factory Tests සදහා Secret Codes:
*#*#0842#*#* - Device test (Vibration test සහ BackLight test)

*#*#0588#*#* - Proximity sensor test එක

*#*#0*#*#* - LCD test එක

*#*#2664#*#* - Touch screen test එක .

*#*#2663#*#* - Touch screen version එක .

*#*#0283#*#* - Packet Loopback එක .

*#*#0673#*#* හෝ *#*#0289#*#* - Melody test එක .

*#*#3264#*#* - RAM version එක.


Firmware version එක ගැන දැනගන්න Codes :
*#*#1111#*#* - FTA Software Version.

*#*#2222#*#* - FTA Hardware Version.

*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

*#*#1234#*#* - PDA and Phone.











0 comments:

Post a Comment