ඒ වගෙම තම page එක load වෙන්න ගොඩක් වෙලා යනවා .
එක හින්ද මම අද කියන්න යන්නේ කොහොමද මේ blog post එකකට read more button එකක් දාගන්නේ කියල.මේක blog එකකට නැතුවම බැරි දෙයක්නේ
හරි ඉස්සරලම සුපුරුදු පරිදි blogger dashboard එකට ගිහින් template click කරලා edit template යන්න.(මේ template එක edit කරන්න වෙනවා අපිට.ඊට කලින් මුළු template එකේම කොපියක් notepad එකට save කරගන ඉන්න,කෝකටත් හොඳයිනේ.
ඊට පස්සේ Ctrl+F ගහල අර මතුවෙන පොඩි box එකේ මෙන්න මේ යට දීල තියන code එක දාල enter කරන්න.
දැන් ඒ code එක පාට වෙලා පෙන්නයිනේ.ඊට පහලින් මම යටින් දීල තියන code එක paste කරන්න.
ඊට පස්සේ </head> කියන code එක අර පොඩි box එකේ type කරලා මම යටින් දීල තියන code එක ඊට උඩින් paste කරන්න.
ඊට පස්සේ අයෙත් අර පොඩි box එකේ මෙන්න මේ code එක ගහල ඊට පස්සේ මම යටින් දීල තියනව තවත් code එකක්,ඒ code එක මෙන්න මේ code වෙනුවට ( <data:post.body/> ) එතෙන්ට paste කරන්න.
හොඳට මතක තියාගන්න මේ දැන් පාට වෙලා පෙන්නන code එක delete කරලා දාල ඒක තිබ්බ තැනට තමා මේ යට දීල තියන code එක paste කරන්න ඕනේ.
හරි එහෙනම් දැන් වැඩේ ඉවරයි..මේකෙන් වැඩක් වුනානම් Comment එකකුත් දාලම යන්න ඉතින්.