Tuesday, December 17, 2013

ඔයාලගේ Blog/web site එකටම කියල ටූල්බාර් එකක් හදාගමුද???

කොහොමද බ්ලොග් එකට හරි වෙබ් සයිට් එකට හරි කියල තමන්ගේම toolbar එකක් තියනවනම් ??මරු නේ? ඔයාලගේ බ්ලොග් එකට traffic වැඩි කරගන්නා එහෙම නියම chance එකක් මේක ..

මේක කරලා දෙන්නේ මම එහෙම නෙමෙයි ..web site 2ක් තියනවා ..අන්න එකෙන් මේ වැඩේ හරිම ලේසියෙන් කරගන්න පුළුවන්

මෙන්න links



Link 1

Link 2



Password දල තියන RAR file එකක password එක හොයාගන්නේ මෙහෙමයි






 


 වෙනද වගේම ඉතින් අදත් මම ඔයලාට වැදගත් වෙන software එකක් තමා දෙන්න යන්නේ .. ඔයාල දැකල ඇතිනේ සමහර win RAR file open කරද්දී password එකක් ඉල්ලනවා ..ඒ ඉතින් ඒ file එක compress කරපු කෙනා password එකකුත් දාලම compress කරලා වෙන කාටවත් හොරෙන් ගන්න බැරි වෙන්න

ඒ වගේම ඔයාලම මෙහෙම RAR file එකකට දැම්ම password එකක් අමතක වෙන්නත් පුළුවන්.

අන්න ඒ වගේ වෙලාවල් වලදී තමා මේක අපිට ප්‍රොයෝජනවත් වෙන්නෙ.මේකෙන් පුළුවන් ඒ password එක hack කරන්න ..


Download Win RAR Password Unlocker


හරි මම මේකෙන් password එකක් hack කරන හැටිත් කියලම දෙන්නම්

ඉස්සරලම software එක install කරගන open කරන්නකෝ
ඊට පස්සේ පහත රුපයේ වගේ ඔයාට password එක hack කරන්න ඕනේ RAR file එක open කරගන්න


 
ඊට පස්සේ අපි තෝරාගන්න ඕනේ මේ තෝරගත්ත file එකට මොන වගේ attack එකක්ද කරන්නේ කියල





ඔයාල Brute force attack කියන එක තෝරාගත්තොත්(ඉහත රුපය බලන්න) මේ software එක ඒකට කරන්න පුළුවන් උපරිම බලය යොදවල password එක hack කරන්න බලනවා.ඒ හින්දම මේකෙන් password එක හොයන්න ටිකක් වෙලා යන්න පුළුවන්..ටිකක් කිව්වට පැයක්,පැය 2ක් වගේ වෙන්නත් පුළුවන් ..

ඔයාල තෝරාගත්තොත් Brute force with mask  attack කියන එක ,ඊට පස්සේ උඩින් එන tab කිහිපය අතරින් Brute force කියන එක select කරන්න.ඊට පස්සේ මේකෙදි පුළුවන් ඔයාලට මේ software එකට password එක හොයන්න උදව්වක් කරන්න ,ඒ කියන්නේ ඔයාල දන්නව නම් මේ password එක සාමාන්යෙන් අකුරු 10 -15 වගේ වෙනවා කියල එක select කරලා කියන්න පුළුවන් .(ඉහත රුපය බලන්න )
  
මෙහෙම කරාම software එක password විශාල ගණනක් හොයන්න තියන ඉඩකඩ අඩු වෙනවා ,ඒ හින්දම password එක හොයන්න යන වෙලාව අඩු වෙනවා .

හරි අන්තිම එක විදිහට් ඔයාලට select කරන්න පුළුවන් Dictionary attack කියන එක ..එක තෝරාගත්තොත් උඩින් තියන ටැබ් වලින් ඔයාල Dictionary කියන එක select කරන්න ..
ඊට පස්සේ එකෙත් පහත රුපයේ වගේ settings හදාගන්න පුළුවන් ඔයාලට


හරි අවසාන වශයෙන් Start click කරන්න ..එතකොට ඔයාලට හොයාගන්න බැරි වුනු password එක ඔයාලට හම්බෙයි ..


Autocad 2013 With Full Crack


ඔන්න යාලුවනේ මේක තම මම මගේ බ්ලොග් එකට දාන 50 වෙනි ලිපිය ..එකට මම හිතුව Auto Cad software එක දෙන්න කියල ..Auto Cad කිව්වම ඉතින් ගොඩක් අය අහල ඇතිනේ ..3D නිර්මාණ කරන්න තමා මේක භාවිතා කරන්නේ ..ගොඩක් ජනප්‍රිය software එකක් ..ඒ වගේම ගන්න පුළුවන් වැඩ ගොඩක් තියනවා ..

මේකේ තියන විශේෂාංග ටිකක් මම පහත දීල තියනවා 


Features of AutoCAD 2013 Graphics Suite

Improved Design Tools For 3D

Enhanced Connectivity with AutoCAD 360

Autodesk Exchange Apps

optimized Modern User Interface

Documentation Applications Embedded

Capture Scanned Drawing

Conversion of Raster to Vector

Rendering of 3D Images

High Quality Cinematic Presentations

Optimized Conceptual Design Sketching

Download 


Command Prompt එක භාවිතයෙන් Virus නිසා Pen Drive එකේ Hidden Files නැවත Recover කරන්නේ කොහොමද???


virus එකක් නිදා ඔයාලගේ පෙන් එකෙත් files පෙන්නන්නේ නැතුව hidden වෙලා තියනවා ඔයාල ඔක්කොම වගේ අත්විදලා ඇති මම හිතන්නේ ..එහෙම hidden වුන files recover කරගන්නා ක්‍රමයක් ගැන තමා මම දැන් කියන යන්නේ ..මේකට අපි උදව් කරගන්නේ command promt එකයි ..
හරි වැඩේ කරන හැටි බලමුකෝ

අපි හිතමු ඔයාගේ pen drive එකේ my computer එකේ පෙන්නන්නේ E  drive එක විදිහට කියල ..

එහෙනම් ඉස්සරලම E: කියල type කරලා enter කරන්න ..


ඊට පස්සේ මම පහත දීල තියනවා code එකක්,එක type කරන්න ,එහෙම නැත්තම් copy කරගන ගිහින් paste කරන්න 

attrib -s -h /s /d *.*



හරි දැන් enter කරන්න .. එතකොට ඔයාලට පෙන්නයි ඔයාලගේ pen එකේ hidden වුන files  ඔක්කොම ටික ..

ඔයාලට ඕනෙනම් පලවෙනි පියවර නැතුව එක සැරේටම මේ files ටික recover කරගන්නා පහත code එක type කරලා enter කරන්න ..එතකොටත් වැඩේ හරියනවා 


attrib -s -h /s /d e:/*.* (මේකේ ඒ වෙනුවට ඔයාලගේ pen drive එක my computer එකේ පෙන්නන drive එක type කරන්න අමතක කරන්න එපා) 







Sunday, December 15, 2013

නැතුව බැරි මෘදුකාංගයක් වන VPN softwares වලින් හොඳම VPN softwares 5ක්


අද මම කියන්න යන්නේ VPN softwares ගැන ...VPN ගැන දන්නා අයනම් ඕනේ තරම් ඇති ..එත් නොදන්නා අයත් ඇතිනේ ටික දෙනෙක් හරි.ඒ හින්ද මම පොඩි දෙයක් VPN ගැනත් කියලම ඉන්නම්කො 

අපි දන්නවා internet භාවිතා කරන අපි හැමෝටම අපේ internet connection එකට IP address එකක් දීල තියනවනේ ..අපි සමහර වෙබ් සයිට්ස් වලට යද්දී එයාල අපිව අපේ IP address එක මගින් තමා හඳුනාගන්නේ ..එත් එක එක හේතු නිසා එම වෙබ් සයිට්ස් අපේ IP address එක එයාලගේ වෙබ් සයිට් එකෙන් ban කරන්න පුළුවන්..ඒ කියන්නේ අපිට අය ඒ වෙබ් සයිට් එකට යන්න බැරි වෙන්න අපිව block කරනවා ...

ඒ වගේම අපි දන්නවා අපිට යන්න බැරි වෙන්න block කරපු වෙබ් සයිට්ස් තියනවා  ,ඒ අපේ වැරද්දක් හින්ද නෙමෙයි එක එක රටවල් වල නීති හින්ද එහෙම වෙනවා ,දැන් අපි හිතමුකෝ facebook වෙබ් සයිට් එකට ලංකාවේ අයට යන්න දෙන්නේ නැතුව block කරනවා කියල ..එතකොට ලංකාවේ IP address තියන කාටවත් බෑ facebook එකට යන්න ..

අන්න ඒ වගේ වෙලාවට අපිට කරන්න පුළුවන් දෙයක් තම බොරුවට අපි අපේ IP address එක මාරු කරගන්නවා වෙන රටක IP address එකකට ..එතකොට වෙබ් සයිට්ස් වලට යද්දී අපිව පෙන්නන්නේ වෙන රටක ඉඳන් එයාලගේ වෙබ් සයිට් එකට ඇතුල් වන කෙනෙක් විදිහටයි.
VPN software එකක් කියන්නේ මම කලින් කිව්වා වගේ අපේ IP address එක වෙන රටක IP address එකකට මරු කරලා දෙන software එකකටයි.

දැන් ගොඩක් ය fiverr එකේ online සල්ලි හොයනවනේ..fiverr එකේ register වෙද්දී අපෙන් අපේ රට මොකක්ද කියලා එයාල අහන්නේ නෑනේ..එයාල අපේ රට නිකන්ම අපේ IP address එක මගින් හොයාගන්නවා ..එත් fiverr එකේ ගොඩක්ම ඉන්නේ වෙන රටවල් වල අයනේ ..එයාල කැමති නෑ ලංකාව වගේ රටවල් වල අයට orders දෙන්න..බලන්නකෝ හොඳට fiverr කරන කෙනෙක් නම්..USA,UK ඔන්න ඔය වගේ රටවල් වල ඉන්න අයට නම් orders එනවා එපා කියද්දී.ඒ වගේ හේතු නිසා ගොඩක් ශ්‍රී ලාංකිකයෝ VPN එකක් භාවිතා කරලා අපේ IP address එක USA වගේ රටකට මාරු කරලා තම fiverr එකේ register වෙන්නේ ..
ඒ වගේම සමහර රටවල් වල google වෙබ් සයිට් එක පවා රජයේ නීති වලට අනුව block කරලයි තියෙන්නේ 
අන්න ඒ හින්දම VPN කියන්නේ ගොඩක් වැදගත් software එකක් වෙන්නේ ..

මම දැන් කියන්නේ යන්නේ මෙහෙම VPN සේවාවන් සපයන හොඳම softwares 5ක් ගැනයි ..


1) SecurityKISS

 Download SecurityKISS here: Download SecurityKISS

2)CyberGhost

 Download CyberGhost here: Download CyberGhost

 3)TunnelBear

 Download TunnelBear here: Download TunnelBear

4)OkayFreedom VPN

 Download OkayFreedom here: Download OkayFreedom VPN

5)HotSpot Shield

 Download HotSpot Shield here: Download HotSpot Shield Free

 

 






Friday, December 13, 2013

නැතිවුණ dll files හොයාගන්න සුපිරි වෙබ් සයිට්ස් !!!!!!!!!!!!!!!!!

ඔයාල දන්නවනේ dll files ගැන ..අපි games එහෙම පැයක් විතර install වෙනකන් ඉඳල ඉඳල game එක run කරන්න යද්දීම එක එක dll file missing කියා කියා messages එනවනේ ..එතකොට ඉතින් එපා වෙනවනේ game එකත් එක්කම ...මටනම් ඔහොම ඕනේ තරම් වෙලා තියනවා ..

අන්න එහෙම නැති වුන dll file හොයාගන්න පුළුවන් සුපිරි වෙබ් සයිට්ස් 4ක් මම පහත දීල තියනවා ..
try කරලා බලන්න මේකෙන් හොයාගන්න පුළුවන් නැති වුන dll files ..
  
WWW.DLL-FILES.COM

WWW.DLLME.COM

WWW.DLLDUMP.COM

WWW.DLLDLL.COM 



එක click එකකින් එකම post එක facebook groups කිහිපයකම post කරමුද ??

එකම post එකක් group ගොඩක එකම සැරේට දැනගන්නේ කොහොමද කියල තම මම අද කියන්න යන්නේ ..මේවා ඉතින් අපිම තම කියල දෙන්නේ :D

හරි හරි කරන හැටි බලමුකෝ

ඉස්සරලම මෙන්න මේ link එකට යන්න Link

ඊට පස්සේ පහත රුපයේ මම click here to bigin කියල ඊතලයකින් පෙන්නලා තියන තැන click කරන්න




ඊට පස්සේ ඔයාලගේ facebook ගිණුමට ලොග් වෙලා ,ඊට පස්සේ එන ඒවාට ok කරලා ඒ app එකට යන්න ..
එතකොට මම පහල පෙන්නලා තියනවා වගේ page එකක් එයි.

 
ඊට පස්සේ එතන හිස්ව තියන ඒවාට ඔයාලට අදාල දේවල් පුරවල,ඕනේ groups ටිකත් select කරගන post කියන එක click කරන්න ..(ඉහල රුපය බලන්න )

දැන් වැඩේ හරි  


Downlaod එකක් කරන්න යන ඔබට Addfly එකේ තත්පර 5ක් බලගන ඉන්න ඕනේ නෑ !!


ඔයාල දන්නවනේ සමහර downloads කරන්න යද්දී addfly කියන වෙබ් සයිට් එකෙන් adds දානවා ..එතකොට අපිට අපේ download එක කරගන්න තත්පර 5ක් බලගන ඉන්න වෙනවා ..එහෙම තත්පර 5ක් බලාගන ඉන්න වෙන්නේ නැතුව download කරගන්නා ක්‍රමයක් ගැන තම මම දැන් කියන්න යන්නේ ..මේක හරිම ලේසි ...මේකට ඕනේ කරන ඒවා පහත මම දීල තියනව 


  • Google Chrome හෝ Firefox
හරි දැන් මම භාවිතා කරන්නේ chrome නම් මම ඉස්සරලම TemperMonkey Extension එක බාගන install කරගන්නවා ..ඊට පස්සේ මම No More 5 Seconds Ads Script එක download කරගන install කරගන්නවා ..

මේවා ඔක්කොම download කරගන්න links මම උඩ දීල තියනවා ..

 හරි එහෙනම් දැන් ඔක්කොම හරි.ඔයාලට  addfly එකෙන් adds දාල තියන link එකකට ගිහාම නිකන්ම ප්‍රධාන වෙබ් සයිට් එකටම යනවා .


ඔයාලගේ PC එකේ internet connection එක භාවිතා කරලා android device එකෙන් internet යමුද???


ඔයාල දන්නවනේ WiFi hotspot ගැන එහෙම නේද?මම කලින් post එකකුත් දැම්ම එක ගැන ..android device එක භාවිතා කරලා laptop එකෙන් internet යන ක්‍රමයක්නේ එක ..

මේක PC එකේ internet connection එක භාවිතා කරලා android ෆෝන් එකේ internet යන ක්‍රමයක් ...මේකට කියන්නේ reverse tethering කියල ..හැබැයි යාලුවනේ මේක කරන්න නම් ඔයාලගේ android ෆෝන් එක root කරලා තියෙන්න ඕනේ ..(root කරන හැටිත් මම කලින් post එකක කිව්වා )
එහෙනම් බලමු මේක කරන්නේ කොහොමද කියල 

මේකට ඉස්සරලම පොඩි software එකක් downlaod කරගන්න ඕනේ..එක මෙතනින් download කරගන්න.
Download

ඊට පස්සේ ඒ file එක extract කරගන්න ඕනේ ..password එකක් අහයි එකට මෙන්න මේක දෙන්න way2hacking

ඊට පස්සේ extract කරගත්තු folder එක open කරන්න ..එතකොට තවත්  එක එක files එහෙම ගොඩක් පෙන්නයි ,එත් ඔයාල open කරගන්න ඕනේ AndroidTool.exe කියන file එක ..(පහත රුපය බලන්න )





දැන් ඔයාලගේ ෆෝන් එකේ DEBUGGING MODE(settings>system>developer options>enable USB debbuging)  එක enable කරලා USB cable එකෙන් ෆෝන් එක PC එකට connect කරන්න ..

දැන් ඔයාල open කරගත්ත AndroidTool.exe එකේ device list එක refresh කරන්න ,එතකොට එකේ ඔයාලගේ ෆෝන් එක පෙන්නයි.ඊට පස්සේ එතන click කරලා connect කියන එක click කරන්න ..දැන් වැඩේ ඉවරයි..





ඔයාලගේ Antivirus එක manually update කරන්නේ මෙහෙමයි .


AntiVirus program එකක් update කරනවා කියන එක හරිම වැදගත් ...අඩු ගානේ සතියකට සැරයක්වත් update කරනවානම් තමා හොඳ ...මෙහෙම update කරාම තමා antivirus එකට virus detect කරගැනීම හැකියාව පහසු වෙන්නේ...

දැන් හිතන්නකෝ ඊයේ  අපි අපේ antivirus එක update කරා කියල ...එතකොට කවුරුහරි කෙනෙක් අද virus එකක් හදල එක අන්තර්ජාලයට මුදා හරිනවා ..එක ඔයාලගේ පරිගණකයටත් අවොත් එහෙම ඔයාලගේ antivirus program එකට හැකියාවක් නෑ ඒ virus එක අල්ලන්න ,එහෙම ඒ virus එක detect කරන්න නම් අපි අදත් antivirus එක update කරන්න ඕනේ ..අන්න එකයි මේකේ තියන වැදගත්කම ..

හරි මෙහෙම antivirus එක update කරන්න ක්‍රම 2ක් තියනවා ,එකක් automatically update කරන එක ,අනිත් එක manually update කරන එක...හොඳ internet connection තියන අයට නම් පුළුවන් automatically update කරගන්න..එත් සමහර අයට හැකියාවක් නැති වෙන අවස්ථා තියනවා මෙහෙම automatically update කරන්න එක එක හේතු නිසා ,සමහරවිට connection එක slow හින්ද වෙන්න පුළුවන් ,internet යන්න data මදි වෙන්න පුළුවන් ඔය වගේ හේතු නිසා
.
එත් manually update කරගන්නත් පුළුවන් ඔයාලට updates download කරගන..(ඔයාලට පුළුවන් මේ updates internet cafe එකකින් වගේ download කරගන්න)
මම පහත දීල තියන link වලට ගිහින් ඔයාලට පුළුවන් ඔයාලගේ antivirus virus එක තෝරගන ඔයාලට අවශ්‍ය updates manually download කරගන්න

  • Avast! – For Pro Antivirus and Internet Security Series [Link]

  • Avira – Premium Antivirus and Internet Security [Link]

  • AVG – Free version [Link] Internet Security & Premium Security [Link]

  • Bitdefender – Antivirus, Internet Security and Total Security [Link]

  • Comodo – Anti-Malware Database [Link]

  • KasperskyAntivirus Updates [Link] Internet Security [Link] Pure Version [Link]

  • McAfee – Antivirus Definition Updates [Link]

  • Windows Defender – Antivirus Security Updates [Link]

  • TrendMicro – Consumer, Enterprise and Mobile [Link]


Thursday, December 12, 2013

ලස්සන download button එකක් ඔයාලගේ බ්ලොග් එකටත් එකතු කරගමු ...



ඔන්න ඉතින් මම බ්ලොග් කරන අය සඳහා මේ වෙනකොට ගොඩක් දේවල් කිව්වනේ..අදත් කියන්න යන්නේ බ්ලොග් එකකට දාගන්න පුළුවන් ලස්සන  download button එකක් ගැනයි ..

මේක animated button එකක්.button එක ගාවට cursor එක ගේනකොට තමා animate වෙන්නේ.ඔයාලට පේනවා ඇති උඩ තියන පින්තුරේ download කියන නිල් පාට buttons දෙකේ යට තියන button එකෙන් පෙන්නන්නේ cursor එක download button එක ගාවට අරන් ගිහාම පෙන්වන හැටි..

හරි එහෙනම් මේක කරන හැටි බලමු .

ඉස්සරලම ඔයාල blogger dash board එකට ගිහින් templates කියන එක click කරලා edit template click කරන්න..එතකොට ඔයාලට පේයි page  එකක් open වෙනවා අකුරු ගොඩක් තියන .අන්න ඒ page  එකේ කොහෙහරි click කරලා Ctrl +F ඔබන්න ..එතකොට page එකේ දකුණු පැත්තේ උඩින් පොඩි box එකක් එයි ..

අන්න ඒ box එකේ </body> කියල type කරලා enter කරන්න.එතකොට </body> කියල එකක් පාට වෙලා පෙන්නයි.අන්න ඒ පාට වෙලා පෙන්නුව </body> කියන එකට උඩින් මම යට දීල තියන java script code එක paste කරන්න.



හරි දැන් save template click කරන්න.
ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙච්චරයි.ඔයාල දැන් post එකක් ලියනවනේ.අන්න ඒ post එක ලියන්න ගද්දි අපි ලියන්නේ සාමාන්‍යයෙන් compose කියන එකේනේ ,compose කියන එක නෙමෙයි HTML කියල එකක් එතනම තියනවා බලන්න ,අන්න එක click කරලා ඔයාලට download button එක දාගන්න ඕනේ තැන යට දීල තියන java script code එක paste කරන්න 







හරි එහෙනම් දැන් අන්තිම  ටික.මේ java script code එකේ # එක වෙනුවට ඔයාල download කරන්න යන එකේ link එක එතනට දාන්න, අය 1.2 MB.zip කියන තැනට ඔයාල download කරන්න දෙන file එකේ size එකත් දාන්න..

හරි දැන් වැඩේ ඉවරයි එහෙනම්.බලන්න ලස්සනට download button එකක් ඇවිල්ල ඇති දැන්.



Need For Speed Rivals Direct Download Free!!!!!!!!!!!!!


Need For Speed කිව්වම ඉතින් වෙන මොන කතාද නේද ??අපේ රටේ පොඩි එකාගේ ඉඳන් ලොකු එකාට යනකන් NFS සෙල්ලම් කරනවනේ.  NFS කියන්නේ ලෝකේ තියන ජනප්‍රියම car game එකක්නේ ..ඒ වගේම අපේ රටේ ජනප්‍රියම car game එක තමා NFS ..

 ඉතින් මේ NFS Rivals කියන game එකත් මෙයාල ලඟදි නිකුත් කරානේ ..එක download කරගන්න දෙන්නයි මම අද හදන්නේ ...
 ඕනේ අය පල්ලෙහා තියන link වලින් බාගන්නකො


System Requirement:


  • OS: Windows Vista (Service Pack 2) 32-Bit
  • Processor: Intel 2.4 GHz Core 2 Duo or AMD 2.8 GHz Athlon X2
  • RAM: 4 GB
  • Hard Disk: 30 GB
  • Graphics Card (AMD): AMD Radeon 3870 512 MB or higher performance
  • Graphics Card (NVIDIA): NVIDIA GeForce 8800 GT or higher performance
  • Graphics Card (Intel): Intel HD 4000 Integrated 512 MB or higher performance






Wednesday, December 11, 2013

ඔබගේ android ෆෝන් එක root කරගන්නා ක්‍රම


ඔන්න අයෙත් මම android ගැන ලිපියක් ලියන්න හිතුව ...මේක නම් ටිකක් කලින් post වලට වැඩ හොඳ post එකක් ..මොකද මේකෙන් කියන්න යන්නේ මම කොහොමද android ෆෝන් එකක් root කරන්නේ කියල 

ඉස්සරලම කෙටියෙන් කියන්නම් මේ root කරනවා කියන්නේ මොකක්ද කියල ..අපි දන්නවා අපේ computer එකේ තියනවා administrator කියල account එකක් ..අන්න ඒ account එක තමා අපේ පරිගණකයේ තියන ප්‍රධාන account එක..එකෙන් තමා පුළුවන් හැම දෙයක්ම කරන්න ..අපි දන්නවා සමහර softwares install කරද්දී administrator ගේ අනුමැතිය ඉල්ලනවා ....අන්න ඒ වගේ root නොකරපු ෆෝන් එකකත් මෙන්න මේ වගේ restrictions ,ඒ කියන්න ෆෝන් එකේ හැම feature එකක්ම අපිට ඕනේ විදිහට වෙනස් කරන්න එහෙම අපිට අවස්ථාව ලැබෙන්නේ නෑ.. root කරාම අපිට අර කලින් කිව්වා වගේ අපේ computer එකේ administrator account එකේ අයිතිය හම්බුනා වගේ තමා,අපිට කලින් තිබ්බ ෆෝන් එකට වඩා වැඩ ගොඩක් root කරපු ෆෝන් එකකින් කරන්න පුළුවන් ..

එහෙනම් බලමු මේක කරන හැටි .

මේකට ඕනේ software එකක් ..එක මෙතනින් බාගන්න Click Here 
  • software එක බාගන install කරගන්න,ඔයාලගේ ෆෝන් එකේ drivers ටිකත් PC එකට install කරගන්න
  • ඊට පස්සේ ඔයාල USB Debugging mod එක enable කරගන්න ඕනේ ,එක කරන්න ෆෝන් එකේ Settings ගිහින් Developer Options ගිහින් කරගන්න
  • ඔයාලගේ ෆෝන් එකේ USB cable එක PC එකට සම්බන්ධ කරන්න 
  • දැන් Unlock Root software එක run කරලා ඔයාලගේ ෆෝන් එක detect කරගන්නකන් ඉන්න 
  • ඊට පස්සේ එතන එන list එකෙන් ඔයාලගේ ෆෝන් එක select කරගන්න
  • දැන් root කරන එක පටන් ගන්න 
  • දැන් ෆෝන් එක root වෙලා ඉවර වුනාම වම් පැත්තේ යටම පෙන්නයි Your Device Rooted Successfully කියල ,හරි දැන් ෆෝන් එක සාර්ථකව ෆෝන් එක root වුනා..
  • හරි අන්තිම පියවර විදිහට ෆෝන් එක restart කරන්න .දැන් වැඩේ ඔක්කොම හරි ....


Android Apps ඔයාලගේ PC එකේ run කරවමුද ??????


Android කිඉවම ඉතින් දැන් දන්නේ නැති කෙනෙක් නෙනේ.android  තම දැනට වැඩිම පිරිසක් භාවිතා කරන mobile OS එක ...android apps තියනවනේ ඉතින් එක එක ඒවා..Whatsapp වගේ ඒවා එහෙම මර ජනප්‍රියයිනේ ..කැමති නැද්ද ඒ වගේ apps ඔයාලගේ PC එකේ run කරවන්න ??? අන්න එහෙම ක්‍රමයක් තම මම ඔයාලට අද කියන්න යන්නේ ..

ම්කේ අහරිම ලේසි ..java script ලිය ලිය කරන නින්ද යන වැඩක් නෙමෙයි මේක..මේක windows වගේම mac OS එකේද වැඩ කරවන්න පුළුවන් ..
හරි බලමුද එහෙනම් කරන හැටි

මේක අපිට ඕනේ කරනවා පොඩි software එකක් ..එක windows සහ mac දෙකටම මෙතනින්  download කරගන්න පුළුවන් ..software එකේ නම BLUESTACKS

Downlaod BLUESTACKS





Apple Device (iPhone 5,4S,4,iPOD Touch සහ iPad) භාවිතා කරන අය සඳහා iOS 7 final full IPSW නොමිලේ Download කරගන්න


මම කලින් android device ගැන post කිහිපයක්ම ලිව්වනේ ,එත් මන් අද හිතුව apple device භාවිතා කරන අය සඳහාත් මොකක් හරි දෙන්න ඕනේ කියල ..හොඳයි නේද?? ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නේ  iOS 7 එකයි ...ඔයාලට ඉතින් වෙනද වගේම මේකත් ඔන්න නොමිලේම හම්බෙනවා මගෙන් ..

 හරි ඉතින් කැමති අය පහලින් Download කරගන්නකො 

iOS 7  screen shot එකක් පහළ ඔයාලට බලාගන්න පුළුවන් 







ඔබගේ බ්ලොග් එකට facebook like box එකක් එකතු කරගමු (2)


ඔන්න යාලුවනේ මම අයෙත් සැරයක් ඔයාලගේ බ්ලොග් එකට Facebook like box එකක් එකතු කරගන්න හැටි කියන්නයි යන්නේ ..මම කලින් post එකක වෙනස්ම විදිහේ like box එකක් එකතු කරගන්නා හැටි කියල දුන්න ..මෙන්න තවත් විදිහක like box එකක් ඔයාලට මන් ගානේ..කැමති අය දාගන බලන්නකෝ ..

මෙහෙමයි කරන්නේ ..මේක කරන්නෙත් ඉතින් කලින් කරපු වුදිහටමයි ..එක හින්ද මම වැඩිය මේ සැරේ විස්තර කරලා කියන්න යන්නේ නෑ..කොහොමත් මේක ආධුනිකයෙක්ට වුනත් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් බය වෙන්න එපා ..

ඉස්සරලම ඔයාලගේ බ්ලොග් එකේ dash board එකට යන්න ..ගිහින් layout කියන එක click කරන්න ..ඊට පස්සේ එන page එකේ  add gadget කියල එකක් තියනවා  ඒක click කරන්න ..එතකොට box එකක් open වෙයි,එකෙන් HTML/java script කියන එක click කරන්න..එකේ content කියන තැන මෙන්න මේ මම යටින් දීල තියන java script code එක copy කරගන ගිහින් paste කරන්න ..

එහෙම කරලා මේකේ මම රතු පාටින් දීල තියන xnetsky කියන තැනට ඔයාලගේ facebookpage එකේ user name එක දෙන්න.facebook page එකේ නම එහෙම නෙමෙයි හරිද??? user name එක.ඒක මතක් කරලා හරියට කරන්න ..

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.



Windows 8 වල තියන අපූරු පහසුකමක් වන GOD MODE එක enable කරගන්න





මේ post එකෙන් මම කතා කරන්න යන්නේ windows 8 සඳහා ලබා දීල තියන නියම විශේෂාංගයක් වන god mod එක ගැනයි ... 

මොකක්ද මේ god mod කියන්නේ?? god mod කියන්නේ windows 8 වල තියන හැම settings එකක්ම එක click එකකින් හසුරන්න පුළුවන් විශේෂ පහසුකමක් ..එත් මේ පහසුකම windows 8 වල hidden feature එකක් විදිහට තම තියෙන්නේ ...
ඒ කියන්නේ සැඟවිල තියෙන්නේ ,අපිට කෙලින්ම භාවිතා කරන්න පුළුවන් එකක් නෙමෙයි .. කොහොමහරි මේක ඉතාමත් හොඳ පහසුකමක් කියල හඳුන්වන්න පුළුවන් ...

හරි දැන් බලමු මේ පහසුකම සක්‍රිය කරගන්නේ කොහොමද කියල ..

  • ඉස්සලම desktop එකේ new folder එකක් හදාගන්න 
  • ඊට පස්සේ folder එකේ නම මේ යට දීල තියන code එකට වෙනස් කරන්න 




  • ඊට පස්සේ ඔයාලට පෙයි folder එකේ icon එක ඉබේම control panel එකේ icon එක විදිහට වෙනස් වෙනවා 
  • මෙන්න මේ folder එක දැන් open කරලා settings folder එක search කරන්න ..එකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේ windows 8 OS එකේ හැම setting එකක්ම එතනින් ක්‍රියා කරවන්න ..



හරි එහෙනම් වැඩේ ඉවරයි ... බලල හොඳනම් comment එකක් දාලම යන්නකෝ


Tuesday, December 10, 2013

FireFox මගින් Operating System එකක් එලි දැක්වීමට යයි !!!


මෙන්න අලුත් ආරංචියක් ..FireFox කිව්වම ඉතින් දන්නැති කෙනෙක් නෑනේ ..එත් අපි FireFox  දන්නේ web browser එකක් විදිහට විතරනේ ... web browser එකක් විදිහට එක ගොඩක් ජනප්‍රියයි ..
එත් දැන් මෙයාල තීරණය කරලා තියනවා OS එකක් හදන්න ඕනේ කියල ...

මේක PC වලට එන OS එක්ක නම් නෙමෙයි ..මේක හදන්නේ Smart Phones වලටයි..එත් Tablet වලටත් මේක නිකුත් කරන්න තමා එයාල සුදානම් වෙන්නේ  ..ඔයාල නිතරම වගේ මේවා ගැන හොයන කෙනෙක් නම් මේ OS එක ගැන අහල ඇති ..මේක දැනට එයාල නිර්මාණය කරමින් පවතිනවා ..

Firefox OS එකක්  කියන්නේ අපිට අපේ device එකේ ස්ථාපිත කරගන්න පුළුවන් OS එකක් නෙමෙයි ..මේක අලුත් device වල ස්ථාපිත කරලා එවන්න තමා එයාල හදන්නේ ..ඒ කියන්නේ ඉස්සරහට ඔයාලට මිලදී ගන්න පුළුවන් Firefox OS එක run කරන smart phones සහ tablets..


ඇත්තට Mozilla කියන්නේ Apple,Google,Microsoft සමාගම් වගේ  ලාභ බලාපොරොත්තු වන ආයතනයක් නෙමෙයි ,එත් දැන් mozilla සමගම හිතනවා එයාලගේ OS නිකුත් කරොත්  ඒක වෙළඳපොලේ වෙනසක් ඇති කිරීමට හැකියාවක් දක්වයි කියල ..

Moziila සමාගමේ අභිප්‍රාය වෙන්නේ ජංගම දුරකථන ක්ෂේත්‍රයට අංක එකේ web app එක ගෙන ඒමයි ..

මේකේ තියන ගති'ගුණ ගැන ටිකක් අපි කතා කරමු දැන් 

Firefox OS එක තුල එදිනෙද අපි සම්ප්‍රදායිකව අපි භාවිතා කරන apps වැඩ කරන්නේ නෑ..firefox එක තුල වැඩ කරන හැම app එකක්ම HTML සහ Java Script එකකින් තමා ලියල තියෙන්නේ ..මේ හැම app එකක්ම ලියල තියෙන්නේ අන්තර්ජාල තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කරගෙනයි ..

Mozilla සමාගමත් තමන්ගේ OS එකට වෙනම app නිකුත් කරනවා ,ඒවා Firefox Marketplace කියන එකේ තම එයාල පාරිභෝගිකයන්ට ලබාගන්න සලස්වන්නේ (හරියට google play වගේ )..

මෙන්න මේවා තම ඉතින් මේක ගැන දැනට දන්නා තොරතුරු ..තවත් දැනගත්තොත් අනිවා post එකකින් කියන්නම්කො ......




Windows 8.1 Pro සහ Windows 8.1 Enterprise activate කරගන්නේ මෙහෙමයි

මේ post එකේදී නම් වැඩිය කතා ඕනේ නෑ කෙලින්ම වැඩේට බහිමු ..


ඉස්සරලා අපිට කරගන්න ඕනේ දැනට ඔයාලගේ OS එකේ ඒ  කිව්වේ  Windows 8.1  එකේ product key එක අයින් කරගන්න එකයි ..
එකට පොඩි software එකක් ඕනේ මෙතනින් එක download කරගන්න..   Click Here

ඊට පස්සේ ඒ software එක open කරලා  පස්සේ පහත රුපයේ වගේ uninstall  product key කියන එක click කරන්න 


හරි දැන් activator එක download කරගන්න ඕනේ .. එක මෙතනින් download කරගන්න. Click Here

හරි එක download ඊට පස්සේ එකේ තියනවා A9600E කියල file එකක් ,එක උඩ right click කරලා run as administrator click කරන්න (පහත රුපය බලන්න )



හරි ඊට පස්සේ ඔයාල My Computer උඩ right click කරලා properties ගිහින් බලන්න පහත රුපයේ වගේද පෙන්නන්නේ කියල 



හරි දැන් ඔයාල  My_WCP_Watermark_Editor.zip file එක download කරගන්න ඕනේ ..එක මෙතනින් කරගන්න.  Click Here
ඊට පස්සේ ඒ file එක extrackt කරගන්න...

ඊට පස්සේ My WCP Watermark Editor කියන icon එක උඩ right click කරලා run as administrator click කරන්න ..
ඊට පස්සේ remove all watermark කියන එකට ඉස්සරහින් තියන  පොඩි කොටුවේ tik එකක් දාන්න
 ..ඊට පස්සේ  Apply new settings click කරන්න 
(තේරෙන්නේ නැත්තම් පහත රුපයේ පරිදි කරන්න )


දැන් වැඩේ හරි ....අපි Windows 8.1 activate කරගත්තා..









ඇදහිය නොහැකි ලෙස file compress කරලා file size එක අඩු කර දෙන KGB Archiver


මම දැන් ඔයාලට දෙන්න යන්නේ  7zip, UHARC වගේ compression tool එකක්මයි ,එත් මේකෙන් පුළුවන් ඉතා විශාල ලිපි ගොනුවක් වුනත් මෙගා බයිට් ගානකට කුඩා අගයක් කරලා දෙන්න ..මේකෙන් ඇත්තටම පුළුවන් 1GB file එකක් 10MB තරමට කුඩා කරලා දෙන්න ...කොහොමද වැඩේ???මරු නේද??

එහෙනම් software එක ඕනේ කට්ටිය ඉන්නවනම් මෙතනින් බාගන්න 

Download  KGB Archiver


නොමිලේ ඕනෑම චිත්‍රපට බලමුද ????

චිත්‍රපට බලන්න අස ය ඉන්නවනම් මේ පැත්තට එන්න ...මම හොයාගත්ත මරු සයිට් එකක් ...නොමිලේ චිත්‍රපට බලන්න පුළුවන් ..මේකේ පරණ චිත්‍රපට වල ඉඳන් අලුත්ම ඒවා වුනත් බලන්න ඉඩ ලැබෙනවා ..
කැමති ය ගිහින් බලන්නකෝ පහල link එකෙන් ..

Click Here


Windows සඳහා නිපදවුණු විවිධ මෘදුකාංග 1001 ක් සඳහා නොමිලේ SERIAL KEYS


මෙන්න ඔයාලට මගෙන් නොමිලේම  SERIAL KEYS  1001ක්ම ..මෙතන විවිධ මෘදුකාංග වල keys තියනවා ..අපි අතර ජනප්‍රිය මෘදුකාංග වන photoshop ,office ,corel draw, වගේ ගොඩක් ඒවගේ serial keys තියනවා ...

මේක මම wordpad file එකකට type කරලා තියෙන්නේ ..එක මෙතනින් download කරගන්න

Click Here To Download


Free Download UnlockRoot pro With Full Crack+Serial key pro With Full Crack+Serial key



  
UnlockRoot කියන්නේ ඔයාලට android device එක ROOT කරගන්නා උපකාරී වෙන නියම software එකක් ..අපි දන්නවනේ ඉතින් ෆෝන් එක root කරන වාසි ගොඩයිනෙ ..මේක ගොඩක් Powerful Functions තියන software එකක් .ඒ වගේම භාවිතයද පහසුයි ..ඒ හින්දම මේකට 10000000 වැඩි ප්‍රමාණයක පාරිබෝගිකයන් ඉන්නවා ..

මේකෙන් විනාඩි 15ක් ඇතුලත ඔයාලගේ device එක root කරලා දෙනවා ...(මේ software එක නිර්මාණය කරපු ආයතනය මෙමගින් android device  root වුනේ නැත්තම් ඔබට වැය වුන මුදල   එයාල අයෙත් software එකේ මුදල පාරිබෝගිකයන්ට ගෙවනවා කියලත් එයාල සහතික කරලා තියනවා ,(මේක නම් ඉතින් අපිට අදාල් නෑ ඉතින් අපි company එකෙන් සල්ලි දීල ගත්තේ නෑනේ )

හරි මෙතන click කරලා software එක download කරගන්න

Click Here To Download



Monday, December 9, 2013

Rating Widget එකක් බ්ලොග් එකට එකතු කරගන්න






මේකත් අර මම කලින් widget දැම්ම විදිහටමයි කරන්නේ ...ඒ හින්ද ගොඩක් විස්තර කරන්න යන්නේ නෑ ..

පහල උපදෙස් වල තියන විදිහට කරන්න 

dash board එකට එන්න ,ඊට පස්සේ layout ගිහින් add gadget click කරලා එතකොට එන box එකේ HTML/java script select කරාම එන box එකේ content කියන තැනට පහල දීල තියන java script code එක copy කරලා ගිහින් paste කරලා save කරන්න.



හරි වැඩේ ඉවරයි ..කලින් widget දැම්ම අයට නම් මේක දැන් simple වැඩක් වෙලා ඇති ..හරි අපි තවත් post එකකින් හමුවෙමු ...


AVG 2014.0.4259 Free Edition

ලොව ජනප්‍රියම antivirus මෘදුකාංග අතරින් එකක් වන AVG මගින් ලබා දෙන AVG 2014.0.4259 Free Edition එක download කරගන්නා අවස්ථාව ඔයාලටත් තියනවා දැන් ..

මේකේ තියන වාසි ටිකක් පහල දීල තියනවා 
  • AVG කියන්නේ කිහිප වරක්ම antivirus සහ  antispyware මෘදුකාංග නිෂ්පාදන ක්ෂේත්‍රයේ  සම්මානයට පාත්‍ර වූ නාමයක් 
  • අධි වේගී අන්තර්ජාල සෙවීම 
  • පහසුවෙන් download කර install කරගැනීමේ හැකියාව
  • antivirus සහ  antispywareවලට එරෙහිව ලබා දෙනදැඩි ආරක්ෂාව 
  • මිලියන 80ක පාරිබෝගිකයන් අතර විශ්වාසය තහවුරු කරගත් මෘදුකාංගයක් වීම 
  • Windows 7, Windows Vista සහ  Windows XP යන OS තුනටම මෙය ක්‍රියාකාරී වීම
 කැමති අයට  download කරගන්න.link එක පහත දීල තියනවා

For 64 bit        Click Here

For 32 bit        Click Here


AVG Internet Security 2013 නොමිලේ !!!!!!!!!!!!!

AVG කිව්වම ඉතින් දන්නැති කෙනෙක් නෙනේ...ඒ තරමට ප්‍රසිද්ධයි මොකද මේකේ performance ගොඩක් හොඳයිනේ ... හරි මේක ඕනේ කට්ටිය ඉන්නවනම් ඔන්න download කරගන්නා පහත link එකට ගිහින් ..එක activate කරගන්නා keys ටිකත් ඒ එක්කම පහත දීල තියනවා ...

Click Here To Download AVG Internet Security 2013

8MEH-R2CML-SS7FW-MOXFR-TVC9T-3EMBR-ACED

8MEH-RFR8J-PTS8Q-92ATA-O4WHO-JEMBR-ACED
8MEH-RPDWL-THRLY-O8Z3R-4H3OA-4EMBR-ACED
8MEH-RCB97-4HRT9-P4RRR-RRFOP-2EMBR-ACED
8MEH-RW2ZU-29S4F-26QCR-WFZV4-BEMBR-ACED
8MEH-RREY3-L2LQA-LUMOR-UHNK2-6EMBR-ACED
8MEH-RPDWL-THRLY-O8Z3R-474SC-4EMBR-ACED
8MEH-RPTGT-KMOL7-EEEVR-KORKD-LEMBR-ACED
8MEH-RMXLW-HN44A-BABPA-SBK3B-PEMBR-ACED
8MEH-RCKOP-BP9KK-YW8EA-6K8TK-SEMBR-ACED
8MEH-RFR8J-PTS8Q-92ATA-OTV8K-JEMBR-ACED
8MEH-RCKOP-BP9KK-YW8EA-6XSTN-SEMBR-ACED
8MEH-RNZLL-2Y4QX-79PPA-MRVQG-AEMBR-ACED
8MEH-R6633-YP39H-YCNSR-HCPKV-EEMBR-ACED
8MEH-RGHD3-SUKUO-SXPWA-PWQVP-9EMBR-ACED
8MEH-RGHD3-SUKUO-SXPWA-PDNML-9EMBR-ACED
8MEH-R3VBQ-DC433-3FPOA-YOQFR-NEMBR-ACED
8MEH-RB32G-UP98U-TRLQR-BKQQO-CEMBR-ACED
8MEH-RU7JQ-ACDRM-MQEPR-GHSH8-FEMBR-ACED
8MEH-RF3MY-BZ7CJ-9LUAR-SG97J-CEMBR-ACED
8MEH-RS47Y-82HT8-GONVA-BQGH3-DEMBR-ACED
8MEH-RGM33-K474L-6FGRR-8DOQK-UEMBR-ACED
8MEH-RGM33-K474L-6FGRR-899MQ-UEMBR-ACED
8MEH-RF3MY-BZ7CJ-9LUAR-SDNYQ-CEMBR-ACED
8MEH-RYH2W-SAT6N-H2HGA-WPNL4-9EMBR-ACED
8MEH-RLKZO-8CQHH-HSYKA-KGQ7A-SEMBR-ACED
8MEH-RF3MY-BZ7CJ-9LUAR-SJG6J-CEMBR-ACED
8MEH-R2CML-SS7FW-MOXFR-TXSKS-3EMBR-ACED
8MEH-RCKOP-BP9KK-YW8EA-6V6VM-SEMBR-ACED


ඔබගේ බ්ලොග් එකට ඔරලෝසුවක් එකතු කරගමු


බ්ලොග් එකට ඔරලෝසුවක් තියන එක ගොඩක් වැදගත් දෙයක් ..සමහර අයට හිතෙනවා ඇති එහෙම විශේෂයක් නම් වෙන්නේ නෑ කියල මේ ඔර්ලොසුවකින් ..එත් ඔරලෝසුවකින් ඔබගේ බ්ලොග් එක නරඹන්නන්ට පහසුවක් වෙනවා ...එක නිසා මේක දාගන්න එක වැදගත් දෙයක් කියල හිතනවා මම 

හරි මේකත් දාගන්න හැටි කියන්නම්කො ...මේකෙත් ඉතින් අර සුපුරුදු වැඩේම තමා කරන්න තියෙන්නේ ..

අයෙත් කියන්නම්කො මම,
ඉස්සරලම ඉතින් වෙනද වගේම dash board එකට ගිහින් layout කියන එක click කරලා add gadget click කරාම box එකක් open වෙයි ..එකෙන් HTML/Java Script කියන එක තෝරගන එතනින් open වෙන box එකේ  content කියන එකට මම පහත දීල තියන java script code copy කරගන ගිහින් paste කරලා save කරන්න ..එච්චරයි ..

මෙතන ඔරලෝසු වර්ග ගොඩක් තියනවා ,ඒවාට අදාල java script code එක මම ඊට යටින් දීල තියනවා ..ඔයාලට කැමති ඔරලෝසුවේ java script code එක මම අර කලින් කිව්ව විදිහට paste කරගන්න gadget box එකේ ..
1)


<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-23.swf">
<embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-23.swf" width="150" height="150" 
wmode="transparent"> </embed></object>

2)
<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-33.swf">
<embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-33.swf" width="150" height="150" 
wmode="transparent"> </embed></object>

3)


<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-58.swf">
<embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-58.swf" width="150" height="150" wmode="transparent"></embed></object>

4)

<embed height="200" src="http://flash-clocks.com/free-flash-clocks-blog-topics/free-flash-clock-190.swf" type="application/x-shockwave-flash" width="200" wmode="transparent"></embed

5)
<embed height="200" src="http://flash-clocks.com/free-flash-clocks-blog-topics/free-flash-clock-183.swf" type="application/x-shockwave-flash" width="200" wmode="transparent"></embed>

6)

<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-63.swf">
<embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-63.swf" width="150" height="150" wmode="transparent"> </embed></object>

7)

<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-15.swf">
<embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-15.swf" width="150" height="150" wmode="transparent"> </embed></object>

8)

<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-8.swf">
<embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-8.swf" width="150" height="150" wmode="transparent"> </embed></object>

9)

<embed src=http://safir85.ucoz.com/bdlab-blogspot/24work/WorldCupClock.swf width=200 height=200 wmode=transparent type=application/x-shockwave-flash></embed>