Friday, December 6, 2013

Filled Under:

ෆොටෝ එඩිට් කරන්න නියම software එකක් !!!



ෆොටෝ එඩිටින් කිව්වම ඉතින් ඇපි හැමෝටම මතක් වෙන්නේ ඉතින් Photoshop තමා.Photoshop වලට ඉතින් සමාන කරන්න වෙන එකක් නැනේ.

එත් ඉතින් Photoshop වලින් වැඩ ගන්න එක හැමෝටම කරන්න බෑනේ..එකට එක ගැන දැනුමක් වගේම පොඩි පළපුරුද්දක් තියෙන්නත් ඕනේ. දැන් බලන්න මොනවත් දන්නේ නැති කෙනෙක් Photoshop ඕපන් කරගන ෆොටෝ එකක් එඩිට් කරන්න ගියොත් පුළුවන් වෙයිද ??? බෑනේ නේද ?? 

හරි මම මේ කියන්න යන්නේ Photoscape කියල ෆොටෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක් ගැන .මේක ඇත්තටම මරු software එකක්.වැඩ කරන්න ලේසි.Photoshop තරම් නම් ඉතින් වැඩ වැඩ ගොඩක් මේකේ කරන්න බෑ.එත් ඉතින් අපිට ගොඩක් ලොකු  වැඩ කරන්න නෑනේ ,ඒ හින්ද මේකෙන් අපිට ලොකු වැඩක් ගන්න පුළුවන්.මේකෙත් ඇත්තටම හොඳ හොඳ වැඩ ගොඩක් කරගන්න පුළුවන් අපිට.ඔයාලත් ට්‍රයි කරලම බලන්නකෝ.මේකෙන් කරන්න පුළුවන් දේවල් මම පහත ඔයාලට පෙන්නලා තියනවා


  • Viewer: View photos in your folder, create a slideshow
  • Editor: resizing, brightness and color adjustment, white balance, backlight correction, frames, balloons, mosaic mode, adding text, drawing pictures, cropping, filters, red eye removal, blooming, paint brush, clone stamp, effect brush
  • Batch editor: Batch edit multiple photos
  • Page: Merge multiple photos on the page frame to create one final photo
  • Combine: Attach multiple photos vertically or horizontally to create one final photo
  • Animated GIF: Use multiple photos to create a final animated photo
  • Print: Print portrait shots, carte de visites(CDV), passport photos
  • Splitter: Slice a photo into several pieces
  • Screen Capture: Capture your screenshot and save it
  • Color Picker: Zoom in on images, search and pick a color
  • Rename: Change photo file names in batch mode
  • Raw Converter: Convert RAW to JPG
  • Paper Print: Print lined, graph, music and calendar paper
  • Face Search: Find similar faces on the Internet  
මෙතන click කරලා ඩවුන්ලෝඩ් කරගන්න
Download photoscape




0 comments:

Post a Comment