Friday, December 13, 2013

ඔයාලගේ Antivirus එක manually update කරන්නේ මෙහෙමයි .


AntiVirus program එකක් update කරනවා කියන එක හරිම වැදගත් ...අඩු ගානේ සතියකට සැරයක්වත් update කරනවානම් තමා හොඳ ...මෙහෙම update කරාම තමා antivirus එකට virus detect කරගැනීම හැකියාව පහසු වෙන්නේ...

දැන් හිතන්නකෝ ඊයේ  අපි අපේ antivirus එක update කරා කියල ...එතකොට කවුරුහරි කෙනෙක් අද virus එකක් හදල එක අන්තර්ජාලයට මුදා හරිනවා ..එක ඔයාලගේ පරිගණකයටත් අවොත් එහෙම ඔයාලගේ antivirus program එකට හැකියාවක් නෑ ඒ virus එක අල්ලන්න ,එහෙම ඒ virus එක detect කරන්න නම් අපි අදත් antivirus එක update කරන්න ඕනේ ..අන්න එකයි මේකේ තියන වැදගත්කම ..

හරි මෙහෙම antivirus එක update කරන්න ක්‍රම 2ක් තියනවා ,එකක් automatically update කරන එක ,අනිත් එක manually update කරන එක...හොඳ internet connection තියන අයට නම් පුළුවන් automatically update කරගන්න..එත් සමහර අයට හැකියාවක් නැති වෙන අවස්ථා තියනවා මෙහෙම automatically update කරන්න එක එක හේතු නිසා ,සමහරවිට connection එක slow හින්ද වෙන්න පුළුවන් ,internet යන්න data මදි වෙන්න පුළුවන් ඔය වගේ හේතු නිසා
.
එත් manually update කරගන්නත් පුළුවන් ඔයාලට updates download කරගන..(ඔයාලට පුළුවන් මේ updates internet cafe එකකින් වගේ download කරගන්න)
මම පහත දීල තියන link වලට ගිහින් ඔයාලට පුළුවන් ඔයාලගේ antivirus virus එක තෝරගන ඔයාලට අවශ්‍ය updates manually download කරගන්න

  • Avast! – For Pro Antivirus and Internet Security Series [Link]

  • Avira – Premium Antivirus and Internet Security [Link]

  • AVG – Free version [Link] Internet Security & Premium Security [Link]

  • Bitdefender – Antivirus, Internet Security and Total Security [Link]

  • Comodo – Anti-Malware Database [Link]

  • KasperskyAntivirus Updates [Link] Internet Security [Link] Pure Version [Link]

  • McAfee – Antivirus Definition Updates [Link]

  • Windows Defender – Antivirus Security Updates [Link]

  • TrendMicro – Consumer, Enterprise and Mobile [Link]




0 comments:

Post a Comment