Saturday, December 7, 2013

Filled Under:
,

Facebook ගිණුමක් සදහටම delete කරලා දන්නෙ කොහොමද??


මේ post එකෙන් කියන්න යන්නේ කොහොමද facebook ගිණුමක් සදහටම delete කරලා දාන්නේ..
ඔබට delete කරන්න ඕනේ ගිණුමට ලොග් වෙලා මේ link එකට යන්න 
Click Here


  • ඊට පස්සේ click කරන්න Delete My Account කියන එක 
  • ඊට පස්සේ අහයි ඔයාලගන් You are about to permanently delete your account. Are you sure? කියලා ...එක ok කරන්න 
  • හරි දැන් දවස් 14 ක් ඇතුලත ඔයාලගේ FB ගිණුම delete වෙලා  යයි 
  • ඔයාලට අයෙත් ඒ ගිණුම ඔනේනම් කරන්න තියෙන්නේ දවස් 14ත කලින් නැවත fb ගිණුමට ලොග් වෙන එක විතරයි ..






0 comments:

Post a Comment