Friday, December 6, 2013

ඔයාලගේ Internet Connection එකේ Speed එක වගේම Downlaod Speed එකත් වැඩි කරගන්නෙ මෙහෙමියි


මේ post එකෙන් මම කියන්න යන්නේ කොහොමද ඔයාලගේ Internet Connection එකේ සහ Downlaod Speed එක වැඩි කරගන්නේ කියල. මේක කරන්න යන්නේ Windows XP ,Windows Vista, 7 හා  8 යන OS සඳහායි ..

මුලින්ම ඔයාලට කියන්න ඕනේ මේ හැම operating system එකක්ම ඔයාලගේ Internet Connection speed එකෙන් 20% ක් තියාගන්නවා OS එකේම අභ්‍යන්තර කටයුතු සඳහා(මේකට කියන්නේ connection bandwith කියල ) ,ඒ කියන්නේ OS එක update කරන වැඩ වලට වගේ (ඔයාල OS එක update නොකරත් ඒ speed එක එහෙමම අඩු කරගන්නවා ,එක අපරාදෙනේ)
අපි දැන් කරන්න යන්නේ මේ හිර කරලා තියාගත්ත මේ connection bandwith එක නිදහස් කරන එකයි..එතකොට ඔයාලගේ Internet speed එක වගේම downlaod speed එකත් වැඩි වෙනවා ..

හරි වැඩේ කරන්නේ මෙහෙමයි..


  1. දැන් ඔයාල මුලින්ම යන්න Desktop එකට ..ඊට පස්සේ මේ විදිහට කරන්න.My computer icon එක උඩ right click කරලා properties ගිහින් hardware ටැබ් එකට ගිහින් device manager යන්න (windows 7 වල නම් properties ගිහාමම device manager පෙන්නයි )
  2. ඊට පස්සේ device manager එකේ Ports කියන එක click කරලා communication ports කියන එක double click කරන්න.එතකොට box එකක් open වෙයි.එකේ Port Settings කියන එකට ගිහින් එකේ  "Bits per second" කියන එක  128000 ට වැඩි කරන්න ,"Flow control" කියන එක  Hardware වලට වෙනස් කරන්න .
  3. හරි ඊට පස්සේමේ යට දිලා තියන එක copy කරලා Notepad එකේ paste කරලා .reg කියල save කරලා එක open කරලා එන messege එක ok කරලා දාන්න..



  •  REGEDIT4
    [HKEY_LOCAL_ MACHINE\SYSTEM\ CurrentContro
    lSet\Servic es\Tcpip\Parameters ]
    “SackOpts”=dword: 00000001
    “TcpWindowSize” =dword:0005ae4c
    “Tcp1323Opts” =dword:00000003
    “DefaultTTL” =dword:00000040
    “EnablePMTUBHDetect “=dword:00000000
    “EnablePMTUDiscover y”=dword: 00000001
    “GlobalMaxTcpWindow Size”=dword: 0005ae4c

    හරි දැන් ඔයාලගේ Download Speed එක දැන් මේකෙන් වැඩි වුනා.

    හරි දැන් bandwith එක unserve කරගමු.(මේ කරන විදිහ windows 7 වල කරන්න බෑ ,එක කරන හැටි වෙනම පහත මම කියනවා )
    දැන් Start ගිහින් run click කරලා (windows xp වල නම් Start menu එකේ run පේන්න තියනවා)
     run box එකේ දැන්  gpedit. msc කියල type කරලා enter කරන්න.
    ඊට පස්සේ පල්ලෙහා පෙන්නලා තියන විදිහට කරන්න 

    >Local Computer Policy
    ——-–>Computer Configuration ——-–>Administrative Templates ——-–>Network–>QOS Packet Scheduler ——-–>Limit Reservable Bandwidth

    ඊට පස්සේ Limit Reservable bandwidth කියන එක උඩ double click කරලා enable කියන එක select කරලා එකේ තියන 20% කියන එක 0% කරන්න.
    හරි දැන් වැඩේ ඉවරයි.ඔයාලගේ internet speed එකත් දැන් වැඩි වුනා

    Windows 7 සඳහා කරන්න තියෙන්නේ මෙච්චරයි.පහල තියන code එක copy කරලා notepad එකේ paste කරලා .reg කියල save කරලා එක open කරන්න...


    • Windows Registry Editor Version 5.00
      [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\Windows\Psched]
      "NonBestEffortLimit"=dword:00000000

      හරි වැඩේ ඉවරයි එහෙනම් ...





0 comments:

Post a Comment