Monday, December 9, 2013

Filled Under:
,

ඔබගේ Facebook ගිණුම Hackers ලාගෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද???


මේකනම් ඉතින් අපේ යාලුවෝ ගොඩක් දෙනෙක්ට වැදගත් post එකක් වෙයි ...මොකද ඉතින් දැන් Facebook ගිණුමක් නැති කෙනෙක් හොයාගන්න අමරුයිනේ .. හරි මේක කියවල මේකේ තියන විදිහට වැඩ කරොත් ඇත්තටම facebookගිණුම hack වෙන්න තියන අවස්ථා අවම කරගන්නා පුළුවන් 


  • ඔයාලගේ ගිණුම password එකට කවදාවත් mobile number එකක් දන්නා එපා ,ඒ වගේම ඔයාලගේ නම,ගම  වගේ දේවල් දෙන්නත් එපා 
  • පුළුවන් තරම් ශක්තිමත් password එකක් යොදාගන්න ,ඇ කියන්නේ අඩුම ගැනේ අකුරු 10ක්වථ් තියන simple ,capital අකුරු වර්ග දෙකෙන්ම තියන password එකක් යොදා ගන්න ..
  • ඔයාලගේ ගිණුමේ secure browsing on කරලා තියන්න (https) එක කරන්න ඕනේ ය ඉන්නවනම් මෙතනින් යන්න Click Here
Phishing කියන hacking ක්‍රමයෙන් තමා දැන් කාලේ වැඩිම facebook ගිණුම් ප්‍රමාණයක් hack කරලා තියෙන්නේ ..Phishing වලින් ඔබගේ facebook ගිණුම ආරක්ෂා කරගන්නා පහත පියවර අනුගමනය කරන්න


  • ඔයාලගේ facebbok password එක facebbok වෙබ් අඩවියේ හැරෙන්නට වෙන මොනම අවස්ථාවකදීවත් භාවිතා කරන්න එපා ..
  • ඔබේ වෙබ් browser එකට WOT Extension එක භාවිතා කරන්න ..එක භාවිතා karama ඔයාල   Scam, Phishing  හෝ අනාරක්ෂිත වෙබ් අඩවි වලට යනකොට රතු පාටින් පෙන්නලා අනතුරු අඟවනවා ..මේක ඉතාමත් ප්‍රයෝජනවත් tool  එකක් ..එක මෙන්න මෙතනින් ගිහින් download කරගන්න
    Download  

Social Engineering කියන්නේ මේ වගේ facebbok ගිණුම් hack කරන තවත් ක්‍රමයක් ..
මේක කරන්න email මගින් ,hacker ලා ඔයාලට facebook එකෙන් එවන email වගේ ඒවාට සමාන විදිහේ බොරු emails එවනවා ,ඒවා හොඳින් පරීක්ෂා කරලා බලල ඒවාට ප්‍රතිචාර නොදක්වන්න වග බලාගන්න 

Keylogging කියන්නේ මෙහෙම hack කරන තව විදිහක් ,මේකනම් ටිකක් බරපතලයි ,keylogging වලින් පුළුවන් අපි පරිගණකයේ කරන ඕනෙම දෙයක් file,අපි keyboard එකෙන් කරන හැම වැඩක්මත් එක්ක file එකකට save කරලා එක hacker ගේ අතට ලැබෙන්න සලස්වනවා  ,අපේ emails වුනත් කියවන්න හැකියාව තියනවා මේකට .මේකට අහු වුනොත් නම් ඉතින් සොරිම තමා ...

මේකෙන් බේරෙන්න හොඳ Anti-Virus නැත්තම්  Anti-Malware software එකක් ඔයාල install කරගන තියෙන්න ඕනේ ....


 





0 comments:

Post a Comment