Saturday, December 7, 2013

Torrent File IDM එකෙන් බාමුද ????



 
අපි දන්නවනේ torrent වලින් බාන්න ගිහාම එපා වෙනවා කියල ,මොකද download speed එක ගොඩක් අඩුයි ..එත් මන් අද කියන්න යන්නේ කොහොමද මේ torrent file IDM එකෙන් බාන්නේ කියල ..

හරි ඉස්සරලම ඔයාල torrent file එකේ magnet link එක copy කරගන්න.. ඊට පස්සේ " www.zbigz.com "කියන වෙබ් සයිට් එකට යන්න...
 පහත රුපයේ ඒ වෙබ් සයිට් එකේ රුපයක් දාල තියනවා ..



එකේ ඔයාලට පේනවා search box එකක් වගේ box එකක් තියනවා .. අන්න එකේ ඔයාල අර copy කරගත්ත magnet link එක paste කරන්න .. ඊට පස්සේ Go කියන එක click කරන්න ..ඊට පස්සේ window එකක් එනවා ඒකෙන් free කියල select කරන්න ...එතකොට පහත රුපයේ වගේ torrent file එක cache වෙනවා පෙන්නනවා ..
 මේ පහත තියන රූපෙ පොඩි කොටුවක් තියනවා ඔයාලට පේයි ඒ කොටුව පිරෙනවා(file cache වෙනවා පෙන්නන්නේ එකෙන් තමා ) ..එක සම්පුර්ණයෙන් පිරුණට පස්සේ පුළුවන් download කරන්න අපිට ..



හරි file එක cache වෙලා ඉවර වුනාම පහත රුපයේ මම රවුම් කරලා පෙන්නලා තියන download button එක click කරන්න ..එතකොට අයෙත් window එකක් open වෙයි ..එකෙනුත් free තෝරන්න ...



එච්චරයි ..ඊට පස්සේ file එක ගානට IDM එකෙන් download වෙයි ...



 




0 comments:

Post a Comment