Monday, December 9, 2013

Filled Under:

අන්තර්ජාලයේ සැරිසරන ඔයාලට ඕනෙම කරන ප්‍රයෝජනවත් Malware මෘදුකාංගයක් වන Malwarebytes Anti-Malware

Malwarebytes Anti-Malware කියල කියන්නේ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය software එකක් ..මම කලින් post එකේ කිව්වනේ facebook ගිණුම් keylogging වලින් ආරක්ෂා කරගන්නා නම් හොඳ malware programe එකක් තියෙන්න ඕනේ කියල

ඒ හින්දම මම හිතුව ඔයාලට මේක දෙන්න ඕනේ කියල ..
මේකෙන් ඔයාලට හම්බෙන වාසි කිහිපයක් පහත මම දක්වල තියනවා


✔ Lightning Fast Scanning Speed
✔ Full Scan For All Drives And Devices
✔ Working Fine With Other Anti-Malwares And Anti-Viruses
✔ The Pro Gives You First Priority Database Updates.
✔ It Quarantine Malwares So You Can Restore It If You Want
✔ Customizable Setting To Enhance Performance
✔ Extra Toolbox Utilities With Many New Features


✔ And The All New Realtime Proactive Protection Module

මෙතනින් software එක download කරගන්න





0 comments:

Post a Comment