බ්ලොග් එකට ඔරලෝසුවක් තියන එක ගොඩක් වැදගත් දෙයක් ..සමහර අයට හිතෙනවා ඇති එහෙම විශේෂයක් නම් වෙන්නේ නෑ කියල මේ ඔර්ලොසුවකින් ..එත් ඔරලෝසුවකින් ඔබගේ බ්ලොග් එක නරඹන්නන්ට පහසුවක් වෙනවා ...එක නිසා මේක දාගන්න එක වැදගත් දෙයක් කියල හිතනවා මම
හරි මේකත් දාගන්න හැටි කියන්නම්කො ...මේකෙත් ඉතින් අර සුපුරුදු වැඩේම තමා කරන්න තියෙන්නේ ..
අයෙත් කියන්නම්කො මම,
ඉස්සරලම ඉතින් වෙනද වගේම dash board එකට ගිහින් layout කියන එක click කරලා add gadget click කරාම box එකක් open වෙයි ..එකෙන් HTML/Java Script කියන එක තෝරගන එතනින් open වෙන box එකේ content කියන එකට මම පහත දීල තියන java script code copy කරගන ගිහින් paste කරලා save කරන්න ..එච්චරයි ..
මෙතන ඔරලෝසු වර්ග ගොඩක් තියනවා ,ඒවාට අදාල java script code එක මම ඊට යටින් දීල තියනවා ..ඔයාලට කැමති ඔරලෝසුවේ java script code එක මම අර කලින් කිව්ව විදිහට paste කරගන්න gadget box එකේ ..
1)
<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-23.swf">
<embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-23.swf" width="150" height="150"
wmode="transparent"> </embed></object>
2)
<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-33.swf">
<embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-33.swf" width="150" height="150"
wmode="transparent"> </embed></object>
wmode="transparent"> </embed></object>
3)
5)
<embed height="200" src="http://flash-clocks.com/free-flash-clocks-blog-topics/free-flash-clock-183.swf" type="application/x-shockwave-flash" width="200" wmode="transparent"></embed>
6)
<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-63.swf">
<embed
src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-63.swf"
width="150" height="150" wmode="transparent">
</embed></object>
7)
<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-15.swf">
<embed
src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-15.swf"
width="150" height="150" wmode="transparent">
</embed></object>
8)
<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-8.swf">
<embed
src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-8.swf"
width="150" height="150" wmode="transparent">
</embed></object>
9)
<embed
src=http://safir85.ucoz.com/bdlab-blogspot/24work/WorldCupClock.swf
width=200 height=200 wmode=transparent
type=application/x-shockwave-flash></embed>