Wednesday, December 11, 2013

Filled Under:

ඔබගේ බ්ලොග් එකට facebook like box එකක් එකතු කරගමු (2)


ඔන්න යාලුවනේ මම අයෙත් සැරයක් ඔයාලගේ බ්ලොග් එකට Facebook like box එකක් එකතු කරගන්න හැටි කියන්නයි යන්නේ ..මම කලින් post එකක වෙනස්ම විදිහේ like box එකක් එකතු කරගන්නා හැටි කියල දුන්න ..මෙන්න තවත් විදිහක like box එකක් ඔයාලට මන් ගානේ..කැමති අය දාගන බලන්නකෝ ..

මෙහෙමයි කරන්නේ ..මේක කරන්නෙත් ඉතින් කලින් කරපු වුදිහටමයි ..එක හින්ද මම වැඩිය මේ සැරේ විස්තර කරලා කියන්න යන්නේ නෑ..කොහොමත් මේක ආධුනිකයෙක්ට වුනත් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් බය වෙන්න එපා ..

ඉස්සරලම ඔයාලගේ බ්ලොග් එකේ dash board එකට යන්න ..ගිහින් layout කියන එක click කරන්න ..ඊට පස්සේ එන page එකේ  add gadget කියල එකක් තියනවා  ඒක click කරන්න ..එතකොට box එකක් open වෙයි,එකෙන් HTML/java script කියන එක click කරන්න..එකේ content කියන තැන මෙන්න මේ මම යටින් දීල තියන java script code එක copy කරගන ගිහින් paste කරන්න ..

එහෙම කරලා මේකේ මම රතු පාටින් දීල තියන xnetsky කියන තැනට ඔයාලගේ facebookpage එකේ user name එක දෙන්න.facebook page එකේ නම එහෙම නෙමෙයි හරිද??? user name එක.ඒක මතක් කරලා හරියට කරන්න ..

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.





0 comments:

Post a Comment