Sunday, December 8, 2013

Filled Under:

Android ෆෝන්ස් සඳහා internet setting ලබා ගන්න ..


මෙතම පහලින් මම දීල තියනවා සෑම network එකක් සඳහාම Internet settings ... ය customer care call කර කර ඉන්න ඕනේ නේ ඔයාලටම පුළුවන් හදාගන්න settings..


මෙහෙමයි කරන්නේ 
settings ගිහින් mobile networks ගිහින් accsess පොඉන්ට් names කියන එක select කරන්න ..ඊට පස්සේ එඩිට් settings යන්න ..
එතකොට එන window එක  පහල රුපයේ වගේ ඔයාලට පෙන්නයි 


ඊට පස්සේ එකේ අහන දේවල් වලට පහත දීල තියන ඒවා දල පුරවන්න ..එතකොට වැඩේ ගොඩ ...මේකේ User Name  සහ Password කියන එකට මොනවත් දාන්න ඕනේ නෑ..

Airtel 

Name-Airtel Internet

APN-Airtel Live

Proxy-010.200.184.086

Proxy Port-8080

Etisalat

Name-Etisalat

APN- Pre Paid අය සඳහා -wap/web
          Post Paid අය සඳහා -wap/internet

Proxy-192.168.104.4

Proxy Port-9401

Dialog

Name-Dialog

APN- Pre Paid අය සඳහා -ppwap
          Post Paid අය සඳහා -www.dialogsl.com

Proxy-192.168.122.2

Proxy Port-8080

Mobitel

Name-Mobitel

APN- mobitel3g

Proxy-192.168.050.163

Proxy Port-8080

Hutch

Name-hutchlanka

APN- htwap

Proxy-10.220.135.249

Proxy Port-8080















0 comments:

Post a Comment