Tuesday, December 17, 2013

Command Prompt එක භාවිතයෙන් Virus නිසා Pen Drive එකේ Hidden Files නැවත Recover කරන්නේ කොහොමද???


virus එකක් නිදා ඔයාලගේ පෙන් එකෙත් files පෙන්නන්නේ නැතුව hidden වෙලා තියනවා ඔයාල ඔක්කොම වගේ අත්විදලා ඇති මම හිතන්නේ ..එහෙම hidden වුන files recover කරගන්නා ක්‍රමයක් ගැන තමා මම දැන් කියන යන්නේ ..මේකට අපි උදව් කරගන්නේ command promt එකයි ..
හරි වැඩේ කරන හැටි බලමුකෝ

අපි හිතමු ඔයාගේ pen drive එකේ my computer එකේ පෙන්නන්නේ E  drive එක විදිහට කියල ..

එහෙනම් ඉස්සරලම E: කියල type කරලා enter කරන්න ..


ඊට පස්සේ මම පහත දීල තියනවා code එකක්,එක type කරන්න ,එහෙම නැත්තම් copy කරගන ගිහින් paste කරන්න 

attrib -s -h /s /d *.*



හරි දැන් enter කරන්න .. එතකොට ඔයාලට පෙන්නයි ඔයාලගේ pen එකේ hidden වුන files  ඔක්කොම ටික ..

ඔයාලට ඕනෙනම් පලවෙනි පියවර නැතුව එක සැරේටම මේ files ටික recover කරගන්නා පහත code එක type කරලා enter කරන්න ..එතකොටත් වැඩේ හරියනවා 


attrib -s -h /s /d e:/*.* (මේකේ ඒ වෙනුවට ඔයාලගේ pen drive එක my computer එකේ පෙන්නන drive එක type කරන්න අමතක කරන්න එපා) 









0 comments:

Post a Comment