Friday, December 6, 2013

Filled Under:

වැඩ කර කර ඉන්න ගමන් computer එක slow වුනාද?????


අපි වැඩ කර කර ඉන්නකොට computer එක slow වෙලා ඇතිනේ නේද හැමෝටම ??? ඒ වෙලාවට ඉතින් යක නගිනවනේ.Internet ගිහින් ඉන්නකොට එහෙම ඔහොම වෙනවනේ නිතරම.ඒ වෙලාවට ඉතින් Ctrl+Alt+Dlt ඔබල task manager ගිහින් end task කරන්නනේ වෙන්නේ.එක ටිකක් එපා වෙන වැඩක්නේ.

හරි මම අද දෙන්න යන්නේ මෙහෙම slow වෙන computer එකේ memory එක වැඩි කරලා අයෙත් speed කරලා දෙන පුළුවන් software එකක්.මේක පොඩි  software එකක්.දාල බලන්න ඔයාලට වෙනසක් තේරෙයි ..

මෙතනින් download කරගන්න           Click Here To Download




0 comments:

Post a Comment