Tuesday, December 17, 2013

Filled Under:

Password දල තියන RAR file එකක password එක හොයාගන්නේ මෙහෙමයි






 


 වෙනද වගේම ඉතින් අදත් මම ඔයලාට වැදගත් වෙන software එකක් තමා දෙන්න යන්නේ .. ඔයාල දැකල ඇතිනේ සමහර win RAR file open කරද්දී password එකක් ඉල්ලනවා ..ඒ ඉතින් ඒ file එක compress කරපු කෙනා password එකකුත් දාලම compress කරලා වෙන කාටවත් හොරෙන් ගන්න බැරි වෙන්න

ඒ වගේම ඔයාලම මෙහෙම RAR file එකකට දැම්ම password එකක් අමතක වෙන්නත් පුළුවන්.

අන්න ඒ වගේ වෙලාවල් වලදී තමා මේක අපිට ප්‍රොයෝජනවත් වෙන්නෙ.මේකෙන් පුළුවන් ඒ password එක hack කරන්න ..


Download Win RAR Password Unlocker


හරි මම මේකෙන් password එකක් hack කරන හැටිත් කියලම දෙන්නම්

ඉස්සරලම software එක install කරගන open කරන්නකෝ
ඊට පස්සේ පහත රුපයේ වගේ ඔයාට password එක hack කරන්න ඕනේ RAR file එක open කරගන්න


 
ඊට පස්සේ අපි තෝරාගන්න ඕනේ මේ තෝරගත්ත file එකට මොන වගේ attack එකක්ද කරන්නේ කියල





ඔයාල Brute force attack කියන එක තෝරාගත්තොත්(ඉහත රුපය බලන්න) මේ software එක ඒකට කරන්න පුළුවන් උපරිම බලය යොදවල password එක hack කරන්න බලනවා.ඒ හින්දම මේකෙන් password එක හොයන්න ටිකක් වෙලා යන්න පුළුවන්..ටිකක් කිව්වට පැයක්,පැය 2ක් වගේ වෙන්නත් පුළුවන් ..

ඔයාල තෝරාගත්තොත් Brute force with mask  attack කියන එක ,ඊට පස්සේ උඩින් එන tab කිහිපය අතරින් Brute force කියන එක select කරන්න.ඊට පස්සේ මේකෙදි පුළුවන් ඔයාලට මේ software එකට password එක හොයන්න උදව්වක් කරන්න ,ඒ කියන්නේ ඔයාල දන්නව නම් මේ password එක සාමාන්යෙන් අකුරු 10 -15 වගේ වෙනවා කියල එක select කරලා කියන්න පුළුවන් .(ඉහත රුපය බලන්න )
  
මෙහෙම කරාම software එක password විශාල ගණනක් හොයන්න තියන ඉඩකඩ අඩු වෙනවා ,ඒ හින්දම password එක හොයන්න යන වෙලාව අඩු වෙනවා .

හරි අන්තිම එක විදිහට් ඔයාලට select කරන්න පුළුවන් Dictionary attack කියන එක ..එක තෝරාගත්තොත් උඩින් තියන ටැබ් වලින් ඔයාල Dictionary කියන එක select කරන්න ..
ඊට පස්සේ එකෙත් පහත රුපයේ වගේ settings හදාගන්න පුළුවන් ඔයාලට


හරි අවසාන වශයෙන් Start click කරන්න ..එතකොට ඔයාලට හොයාගන්න බැරි වුනු password එක ඔයාලට හම්බෙයි ..




0 comments:

Post a Comment