Saturday, December 7, 2013

Filled Under:

System Ninja 2.4.3 System Optimization


Windows XP, Windows Vista හා Windows 7 සදහා නිපදව ඇති ඉතාමත් හොඳ software එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන් ..මේක ඉතාමත් වේගවත් වගේම කාර්යක්ෂමයි .පරිගණකය slow වෙන එක ඉතින් අපි ඔක්කොම වගේ අත්විඳලා තියනවනේ ..එක වෙන එක අඩු කරගන්නා මේක හොඳ software එකක් system optimization විසදුමක් ලෙසින් “System Ninja” මෘදුකාංගය හදුන්වන්නට පුළුවන්.

ඔබේ පරිගණකයේ junk files වැනි අනවශ්‍ය files වගේ දේවල්  ඉවත්කර, මෙහෙයුම් පද්දතියේ speed එක වැඩි කරගන වැඩ පහසු කරගන්නා පුළුවන් වෙන විදිහට තම මේක නිර්මාණය කරලා තියෙන්නේ ..ඇත්තටම try කරලා බලන්න. වටිනා software එකක් ..පහත link එකෙන් downlaod කරගන්න.

Free Download




0 comments:

Post a Comment