Friday, December 6, 2013

Filled Under:

ඔබේ බ්ලොග් එකට Facebook Comment Box එකක් දාගමු !!!


හරි අද කියල දෙන්න යන්නේ ඔබේ බ්ලොග් එකට Facebook Comment Box එකක් දාගන්න විදිහ ගැනයි.

මේකේ තියන විදිහටම වැඩේ කරන්න එතකොට ලේසියෙන් comment box එක දාගන්න පුළුවන් ..

ඉස්සරලම Facebook App ID එකක් හදාගන ඉන්න ඕනේ.එක කරගන්න මෙතන click කරන්න.. 
Click Here

හරි එකට ගියාට පස්සේ page එකක් open වෙයි.එකේ දකුණු පැත්තේ උඩම කොනේ ඇති Register as a developer කියල.එක click කරලා වෙන මොනවත් කර කර ඉන්න ඕනේ නෑ දිගටම continue කරගන යන්න.steps 3යි එහෙම කරන්න තියෙන්නේ.එතකොට ඔයා එයි වෙන page එකකට..යට එකේ රුපයක් දාල තියනවා .. 


 
හරි මේකේ තියනවනේ Create New App කියල,ඒක click කරන්න එතකොට box එකක් එයි. එකේ ඇති app name කියල එකට ඔයාලගේ බ්ලොග් එකේ name එක දීල continue කරන්න.ඊට පස්සේ security check එකක් එයි එකත් ඉවර කරලා continue කරන්න.ඊට පස්සේ අලුත් window එකක් එයි.එකේ ඇති Display Name කියල එකකුයි Name Space කියල එකකුයි ඒවාට කැමති නමක් දෙන්න ..

උදා-   
DisplayName-Plus Mark
NameSpace-plusmark 
email address එකටත් ඔයාල කැමති එකක් දෙන්න.App domain   කියන එකට blogspot.com කියල දෙන්න .

ඊට පස්සේ ඒවාට යටින් ඇති  Select how your app integrates with Facebook කියල එකක්.ඒක යටතේ තියන පලවෙනි එකේ හරිය උඩ click කරන්න,කරලා එතෙන්ට ඔයාලගේ බ්ලොග් එකේ URL එක දෙන්න


හරි එච්චරයි..ඊට පස්සේ save changes click කරන්න.හරි දැන් අපි අපේ APP එක හැදුව.දැන් බලන්න මේ උඩ තියන රූපේ උඩම කෑල්ලේ App ID කියල එකක් තියනවා.එක ඉස්සරහින් තියන number එක මතක තියාගන්න එක අපිට ඕනේ වෙනවා ..

හරි දැන් ඔයාල යන්න ඔයාලගේ blog එකේ dash board එකට ගිහින් Templates ගිහින් edit HTML click කරන්න.එතකොට box එක open වෙලා එකේ එක එක වචන ,ඒ කිව්වේ HTML  tags ගොඩක් පෙන්නයි.ඔයාල ඒ box එක මැද්දේ එක සැරයක් click කරලා Control Button එකයි key board එකේ F අකුරයි ඔබන්න.

එතකොට පොඩි box එකක් open වෙයි.අන්න ඒ box  එකේ <head> කියල type කරලා enter කරන්න.එතකොට <head> කියල එක පාට වෙලා පේයි.ඒ පාට වුන <head> කියන එකට යටින් මෙන්න මේ html code එක paste කරන්න .



හරි paste කරලා  තියන FACEBOOK-APP-ID කියන එකට ඉස්සරලා මම අර ඔයාලට මතක තියාගන්න කිව්ව number එක paste කරන්න..

හරි දැන් අයෙත් Control+F ඔබන්න ,එතකොට අර වගේ පොඩි box එකක් අයෙත් open වෙයි.එකේ දැන් මෙන්න මේක copy කරලා ගිහින් paste කරලා enter කරන්න.   



 එතකොට කලින් වගේම පාට වෙලා පෙන්නයි.ඊට පස්සේ ඒ පාට වෙලා තියන code එකට යටින් මෙන්න මේ code එක paste කරන්න .



මේකේ width කියන එක වෙනස් කරලා ඔයාලගේ comment box එකේ පළල වෙනස් කරගන්න පුළුවන් කැමති නම් .. 

හරි තව ටිකයි කරන්න තියෙන්නේ දැන් ..දැන් අයෙත් අර පොඩි box එකක් තියෙන්නේ ,එකේ මෙන්න මේ <html කියන   code එක paste කරලා enter කරන්න ..එතකොට එකත් පාට වෙලා පෙන්නයි අයෙත්.

අන්න ඒ පාට වුන 
<html කියන code එක ඉවර වෙන තැනින් click කරලා space ඔබල  දැන් මෙන්න මේ code එක paste කරගන අයෙත් space ඔබන්න ..



 දැන් save templateකියන එක click කරන්න ..හරි වැඩේ ඉවරයි ..දැන් බලන්න blog එකට ලස්සනට Facebook Comment Box එකක් ඇවිල්ල ඇති :)

හරි එහෙනම් වැඩේ ඉවරයි ..තවත් මේ වගේ post දෙක තුනක්ම  දන්නා තම හිතාගන ඉන්නේ ..වැඩක් වුනානම් comment එකක් දාලම යන්න :D
 
 
 








0 comments:

Post a Comment