Monday, December 9, 2013

Filled Under:

ඔයාලගේ බ්ලොග් recent post widjet එකක් ලේසියෙන්ම එකතු කරගන්න

හොඳයි යාලුවනේ මේ post එකෙන් කියන්න යන්නේ කොහොමද recent post widjet එකක් ඔයාලගේ බ්ලොග් එකට දාගන්නේ කියල ..කලින් post එකේ මම කිව්වනේ facebook like box එකක් දාගන්න හැටි ඔයාලට මතක ඇතිනේ නේද ?? එකේ වගේම තම මේකෙත් ඒ හා සමානම වැඩ ටිකක් කරන්න තියෙන්නේ

හරි වැඩේ පටන් ගමුකො එහෙනම්

ඉස්සරලම ඉතින් සුපුරුදු පරිදි blogger dash board එකට ගිහින් layout ගිහින් දකුණු පැත්තේ ඇති add gadget කියල එකක්,එක click කරන්න

එතකොboxට  එකක් open වෙයි ,එකේ පහලට පහලට ගිහින් HTML /Java Script කියන එක click කරන්න .එතකොට අයෙත්  box එකක් open වෙයි ..අන්න එකේ මම පහල දීල තියන Java Script code එක copy කරගන ගිහින් paste කරන්න ..



 

 හරි දැන් අවසාන වශයෙන් මම YOURURL කියල දීල තියන අකුරු ටික වෙනුවට ඔයාගේ blog එකේ නම දෙන්න..YOURURL කියන එක මේ code එකේ යටම හරියේ තියනවා.හොඳට බලන්න එච්චර අමාරු වෙන්නේ නෑ හොයාගන්න,

හරි දැන් වැඩේ ඉවරයි ...මේක බලල වැඩක් වුන අය comment එකක් දාලම යන්න




0 comments:

Post a Comment