Monday, December 9, 2013

Filled Under:

ඔබේ බ්ලොග් එකට Social Share buttons දාගන්න


Social Share buttons කියන්නේ හැම වෙබ් සයිට් එකකම තියන දෙයක්නේ දැන් ...මේවා අනිර්වර්යෙන් බ්ලොග් එකකට දාගන්න එක ඔයාලට වාසි ,එකෙන් පුළුවන් ඔයාලගේ බ්ලොග් එක ගොඩක් ජනප්‍රිය කරගන්න.. අනිත් එක ගොඩක් ලේසි වැඩක්නේ .නැත්තම් අපේ බ්ලොග් එකට ප්‍රචාරයක් වෙන කොහොම දෙන්නද??එක නොමිලේ ලැබෙන සේවාවක්නේ ..
හරි අපි බලමු මේක කරන්නේ කොහොමද කියල 

හරි මේකත් අර කලින් post වල කර වගේම තමා කරන්න තියෙන්නේ ,පොඩි කැල්ලක් විතරක් වෙනස් වෙනවා ..හරි දැන් කියන්නම්කො කරන හැටි 

සුපුරුදු පරිදි blogger dash board එකට ගිහින් Template කියන එකට ගිහින් Edit Template  කියන එක click කරන්න ,එතකොට box එකක් open වෙයි .




එක මැද කොහෙහරි තැනක click කරලා Ctrl +F ඔබන්න ,එතකොට පොඩි box එකක් open වෙයි ..එකේ පහත තියන code එක type කරලා enter කරන්න 


හරි එතකොට උඩ දුන්න code එක පාට වෙලා පෙන්නයි ඔයාලට .එහෙම පාට වෙලා තියන codes එකකට වැඩි ගානක් එතන තියනවා ,ඔයාල page එකේ පහලට ගිහින් එහෙම දෙවනියට පාට වෙලා තියන code එක යටින් මේ යට දීල තියන java script එක paste කරන්න ,කරලා save කරන්න ..


දැන් බලන්න ලස්සනට social share buttons ටික ඇවිල්ල ඇති ... :)






0 comments:

Post a Comment