Saturday, December 7, 2013

Filled Under:

ඔබේ Laptop පරිගණකයෙන් WiFi Hotspot එකක් ලේසියෙන් හදාගන්න




හරි මේක simple වැඩක් . මේකට ඕනේ කරනවා පොඩි software එකක් ..එක මෙතනින් download කරගන්නා 

Downlaod
  • හරි download කරගන මේක ඔබේ පරිගණකයේ install කරගන්න
  • install කරගන software එක open කරලා පහත රුපයේ වගේ ඔයාගේ wifi hotspot එකේ නම password එක දීල start virtual router කියන එක click කරන්න ..  




  • ඊට පස්සේ ඔයාගේ mobile phone එකේ wifi on කරලා search කරන්න ,ඊට පස්සේ name ,password එකට ඔය දුන්න name එකයි password එකයි ගහන්න ..
  • වැඩේ ඉවරයි ..




0 comments:

Post a Comment