මෙන්න මෙකයි ක්‍රමය. online now කියන app එකෙන් තමා මේ වැඩේ කරලා දෙන්නේ. මේකේ chat off කරන නැතුව ඇත්තටම online ඉන්න අයගේ නමට ඉස්සරහින් කොළ පාට රවුමක් තියනවා.chat off කරගන හොරට online ඉන්න අයගේ නමට ඉස්සරහින් අළු පාට වගේ අර්ධ වෘත්තයක් තියනව ...
ඉතින් ඔන්න හොරට chat off කරගන ඉන්න අයව අතටම අල්ලගන්න පුළුවන් ඔයාලටත් දැන්
මම කලින් කිව්වා වගේ මේක Facebook Application එකක් ..එකේ නම අයෙත් කියන්නම්, "Online Now " තමා නම. search කරලා try කරලා බලන්නකෝ