Sunday, December 8, 2013

Filled Under:

වෙනස්ම විදිහේ Facebook Like Box එකක් ඔයාලගේ බ්ලොග් එකටත් එකතු කරගමු



මම අද කියල දෙන්න යන්නේ කොහොමද ඔයාලගේ බ්ලොග් එකට   Facebook Like Box එකක් එකතු කරගන්නේ කියල ..ඔයාල දැකල ඇතිනේ වෙබ් සයිට් වලට යද්දී එක එක විදිහේ like box එනවා ...හැබැයි මම මේ ඔයාලට කියන්න යන like box එක ටිකක් වෙනස් .වෙනස් කිව්වේ මේ like box එක ඔයාල යන වෙබ් සියිට් එකේ load කරන හැම page එකක් ගානෙම එක පාරම page එක මැද්දට  මතු වෙලා වදයක් වෙන විදිහේ එකක් නෙමෙයි .. මේක page එකේ දකුණු පැත්තෙන් මතු වෙනවා ,recent post තියන තැන එහෙම ,ඊට පස්සේ තත්පර ගානකින් නැති වෙලා යනවා ..අපි දන්නවා සමහර like box මතු වුනාම අපිට ඒකට like කරනකන් හෝ ඒක close කරනකන් වෙබ් සයිට් එකේ වෙන වැඩක් කරන්න බෑනේ ..ඇත්තටම මටනම් එක මහා වදයක් ...එත් මේ like box එක එහෙම එකක් නෙමෙයි ..
 හරි අපි බලමු මේක කරන්නේ කොහොමද කියල 

හරි ඔයාල ඉස්සරලම ඔයාලගේ බ්ලොග් එකේ dash board එකට ගිහින් layouts ගිහින් add Gadjet  කියන එක click කරන්න ..



හරි ඊට පස්සේ box එකක් open වෙයි ..එකේ යටට යටට ගිහින් HTML/Java Script කියන එක click කරන්න .

හරි ඊට පස්සේ box එකක් open වෙයි ..එකේ Content කියන එකට පහත දීල තියන code copy කරගන ගිහින් paste කරලා save කරලා(title කියන එක හිස්ව තියන්න ) ,save arrangement click කරන්න ..දැන් වැඩේ ඉවරයි ..
අවසාන වශයෙන් මම  දීල තියන මේ codes ටිකේ Flangtech.Net කියන එක වෙනුවට ඔයාලගේ page එකේ user name එක type කරන්න .එතකොට ඔක්කොම වැඩ ටික ඉවරයි. Flangtech.Net කියන එක හොයාගන්න අමාරුයි නම් ඔයාල මේ මුළු code එකම notepad එකකට copy කරන්න.ඊට පස්සේ Ctrl+F ඔබන්න.එතකොට පොඩි box එකක් එයි.එකේ Flangtech.Net කියල type කරලා search කරන්න ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් එක එතකොට.


දැන් බලන්න ලස්සනට FB Like box එක ඇති ඇවිල්ල .......





0 comments:

Post a Comment