Friday, December 13, 2013

Downlaod එකක් කරන්න යන ඔබට Addfly එකේ තත්පර 5ක් බලගන ඉන්න ඕනේ නෑ !!


ඔයාල දන්නවනේ සමහර downloads කරන්න යද්දී addfly කියන වෙබ් සයිට් එකෙන් adds දානවා ..එතකොට අපිට අපේ download එක කරගන්න තත්පර 5ක් බලගන ඉන්න වෙනවා ..එහෙම තත්පර 5ක් බලාගන ඉන්න වෙන්නේ නැතුව download කරගන්නා ක්‍රමයක් ගැන තම මම දැන් කියන්න යන්නේ ..මේක හරිම ලේසි ...මේකට ඕනේ කරන ඒවා පහත මම දීල තියනව 


  • Google Chrome හෝ Firefox
හරි දැන් මම භාවිතා කරන්නේ chrome නම් මම ඉස්සරලම TemperMonkey Extension එක බාගන install කරගන්නවා ..ඊට පස්සේ මම No More 5 Seconds Ads Script එක download කරගන install කරගන්නවා ..

මේවා ඔක්කොම download කරගන්න links මම උඩ දීල තියනවා ..

 හරි එහෙනම් දැන් ඔක්කොම හරි.ඔයාලට  addfly එකෙන් adds දාල තියන link එකකට ගිහාම නිකන්ම ප්‍රධාන වෙබ් සයිට් එකටම යනවා .




0 comments:

Post a Comment