Saturday, December 7, 2013

Internet Package භාවිතා කරන අයට data usage එක අඩු කරගන්නා ක්‍රම !!


මේ post එකෙන් කියන්න යන්නේ limited data packages භාවිතා කරන අයට කොහොමද මේ data usage එක අඩු කරගන්නේ කියල ...data ඉවර වුනාම ඉතින් ඔක්කොම ඉවරනේ ..සමහරවිට data ඉවර වෙනවා අපිට දැනෙන්නේවත් නෑ ..ඊට පස්සේ හිතාගන්න බෑ මොකටද මේ data ඔක්කොම ඉවර වුනේ කියල .මටත් ඔය ප්‍රශ්නෙම තියනවා ඉතින්
ඉතින් මන් හිතුව මේක ගැනත් පොඩි දෙයක් කියන්න ඕනේ කියල ...හරි මේ post එකේ තියන දේවල් වලින් නම් පුළුවන් data usage එක ඇත්තටම අඩු කරගන්න...බලන්නකෝ එහෙනම් මේ මොනවද කියල ..


1) අපිට පුළුවන් updates turn off කරන්න

අපි internet සම්බන්ද වුන ගමන්ම programs තමන් විසින්ම update වෙනවා අපේ windows operating system එකත් එක්කම ..මම දන්නා තරමින් නම් ඉතින් ගොඩක් අය මේ windows update කරන්න ඕනේ කියල විශේෂ උනන්දුවක් දක්වන්නේ නෑ.මාත් windows update කරන්නේ නෑ :D  ..ඒ හින්දම සමහර අය updates off කරලා තමා තියෙන්නේ ..එකෙන් පුළුවන් සැලකිය යුතු ප්‍රමාණයක data usage එකක් ඉතුරු කරගන්න..

updates off කරන්න දන්නැති කෙනෙක් ඉන්නවනම් පහත විදිහට කරන්න

Windows XP භාවිතා කරන අයට
start ගිහින් control panel ගිහින් system click කරන්න ..ඊට පස්සේ click කරන්න automatic update කියන ටැබ් එක .එකේ Keep my computer up to date කියන එකේ uncheck කරලා දන්නා ..එච්චරයි

Wndows 7,8,හා vista භාවිතා කරන අයට
start ගිහින් control panel ගිහින් click කරන්න system and security කියන එක ,එතන ඇති windows update කියල එකක් එක click කරන්න ..එතකොට එන ටැබ් එකේ ඔයාට පුළුවන් ඕනෙනම් updates ඔක්කොම off කරලා දන්නා වුනත් ,එත් ඔයාල කැමතිනම් ඔයාට කැමති updates ටික විතරක් download කරන විදිහට හදාගන්නත් පුළුවන් ..ඔයාලට ගැලපෙන විදිහට එක කරගන ok කරලා දාන්න...


2) Opera Web Browser එක භාවිතා කරන්න,එකේ තියන Opera Turbo කියන feature එක enable කරලා

හරි  Opera Web Browser එකේ තියනවා Opera Turbo කියල පහසුකමක් ...එක enable කරගත්තම වෙන දේ තමා opera browser එක server එකෙන් ඉල්ලනවා pages compress කරන්න කියල ,එතකොට අපේ PC එකට transfer වෙන page size එක පොඩි නිසා අඩු data ප්‍රමාණයක් තම වැය වෙන්නේ , ඒ වගේම slow speed network එකක් මේකෙන් speed කරලත් දෙන නිසා මේකෙන් සැලකිය යුතු data ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන්

හරි opera web broswer එකේ opera turbo enable කරන්නේ මෙහෙමයි.

Opera Menu >> Settings >> Preferences >>WebPages යන පිළිවෙලට ගිහාම ඔයාලට පෙයි  opera turbo කියල එකක් තියනවා .එක on කරගන save කරන්න ..දැන් වැඩේ හරි


3) Add block කරලා දාන්න

අපි web site එකකට පිවිසෙනකොට අපිට වැඩිය දැනුනේ නැති වුනාට add කීයක් නම් load වෙනවද,ඔයාල දන්නේ නැතුව ඇති සමහරවිට ගොඩක් web සයිට්ස් වල page size එක වැඩිපුරම වෙන් වෙලා තියෙන්නේ මේ adds වලට ,ඒ කියන්නේ ඔයාල ඒ වෙබ් සයිට් එකට යන හැම වාරයකම වැඩිපුරම data ප්‍රමාණයක් lose වෙන්නේ මේ කොහෙවත් යන add එකක් නිසා ...

හරි එකට විසඳුමක් විදිහට ඔයාලට භාවිතා කරන්න පුළුවන් add block කියන extension එක.. ඔයාලට එක downlaod කරගන්න පුළුවන් ඔයාලගේ වෙබ් browser එකේ තියන extension කියන එකට ගිහිල්ල


4)Images පෙන්නන එක block කරන්න පුළුවන්


 ඔයාලට images වලින් එච්චරම වැදගත්කමක් නෑ කියල හිතෙනවනම් ඒවා පෙන්නන එක block කරලා දන්නා පුළුවන් ,මේකෙනුත් සැහෙන්න data ප්‍රමාණයක් ඉතුරු වෙනවා ,මොකද වෙබ් සයිට් එකක වැඩි හරියක්ම තියෙන්නේ ඉතින් images නේ .
 මෙහෙම images බ්ලොක් කරන්න පහත add ones දාගන්න පුළුවන් ..

(මේවත් add කරාගන්න පුළුවන් extensions කියන එකට ගිහින් )


  • Blocker for Chrome:Get Blocker 
  • Image Block for Firefox:Get Image Block 
  • opera-Add Block Plus  
හරි යාලුවනේ මේක ඔයාලට වැදගත් දෙයක් වෙඋන කියල මන් හිතනවා ..comment එකක් දාලම යන්න :D




0 comments:

Post a Comment