Sunday, December 8, 2013
Filled Under:
Softwares
Fun එකටත් එක්ක computer එකේ boot screen එක මාරු කරමු
Posted By:
Unknown
on 8:44 PM
windows boot screen එක මාරු කරන හැටි තම මේ ලිපියෙන් කියන්නේ ..මේක පොඩි වැඩක් ..මේකට පොඩි software එකක් download කරන්න තියනවා ,එකෙන් තමා මේ වැඩේ කරලා දෙන්නේ ..
fun එකටත් එක්ක කරලා බලන්නකෝ ...Starting Windows කියන එකට ඔයාලගේ නම වුනත් දාන්න පුළුවන් මේකෙන්
මෙතනින් download කරගන්න Click Here To Download
Subscribe to:
Post Comments (Atom)