එකම post එකක් group ගොඩක එකම සැරේට දැනගන්නේ කොහොමද කියල තම මම අද කියන්න යන්නේ ..මේවා ඉතින් අපිම තම කියල දෙන්නේ :D
හරි හරි කරන හැටි බලමුකෝ
ඉස්සරලම මෙන්න මේ link එකට යන්න Link
ඊට පස්සේ පහත රුපයේ මම click here to bigin කියල ඊතලයකින් පෙන්නලා තියන තැන click කරන්න
ඊට පස්සේ ඔයාලගේ facebook ගිණුමට ලොග් වෙලා ,ඊට පස්සේ එන ඒවාට ok කරලා ඒ app එකට යන්න ..
එතකොට මම පහල පෙන්නලා තියනවා වගේ page එකක් එයි.
ඊට පස්සේ එතන හිස්ව තියන ඒවාට ඔයාලට අදාල දේවල් පුරවල,ඕනේ groups ටිකත් select කරගන post කියන එක click කරන්න ..(ඉහල රුපය බලන්න )
දැන් වැඩේ හරි
Friday, December 13, 2013
Subscribe to:
Post Comments (Atom)