Friday, January 10, 2014

Filled Under:

ඔයාලගේ Android Mobile ෆෝන් එක data cable එකකින් පරිගණකයට සම්බන්ධ කරන්නේ නැතුව files transfer කරන්නේ මෙහෙමයි

ඔයාල දන්නවනේ ඉතින් අපි අපේ ෆෝන් එකට සින්දුවක් හරි ෆිල්ම් එකක් හරි ඒ වගේ දෙයක් දාගන්න යනකොට ෆෝන් එක cable එකකින් computer එකට සම්බන්ධ කරන්න වෙනවා.එත් එහෙම කරන්නේ නැතුව වෙන විදිහකින් මෙහෙම files transfer කරන විදිහක් ගැන තම මම අද කියන්න යන්නේ..

මේක කරලා දෙන්නේ "Airdroid" කියන app එකෙන්.

ඉස්සරලම ඔයාල ඔයාලගේ android device එකෙන් play store එකට ගිහින් airdroid කියන app එක බාගත කරගන install කරගන්න ...

ඊට පස්සේ airdroid වෙබ් page එකට ඔයාලගේ පරිගණකයෙන් connect වෙලා එකේ ගිණුමක් සාදාගෙන එකේ register වෙන්න,ඊට පස්සේ ගිණුමට ලොග් වෙන්න 
   
දැන් ෆෝන් එකෙනුත් airdroid app එකට ගිහින් එකෙන් ඔයාලගේ airdroid ගිණුමට ලොග් වෙන්න.

 දැන් ඉතින් computer එකෙන් airdroid වෙබ් අඩවියට ගිහාම ඔයාලගේ device එක එකේ පෙන්නුම් කරයි ..ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ තියන folders එහෙම ඔක්කොම computer එකෙන් බලාගන්න පුළුවන් ඔයාලට..ඒ වගේම ඔයාලගේ ෆෝන් එකට මොනවහරි දාන්නත් ayin කරන්නත් මේකෙන් පුළුවන් ...




0 comments:

Post a Comment