Wednesday, January 15, 2014

Filled Under:

Mobile Phones Unlock කරගන්න ඕනෙද????


Mobile Phone unlock කරන වැඩ එහෙම ඔයාලටත් කරන්න වෙලා ඇතිනේ නේද???? එකට විසඳුමක් දෙන්නම් මම අද..

මේක මට අහම්බෙන් හම්බවුන site එකක්.එක forum එකක කෙනෙක් අහල තිබ්බ ෆෝන් එකක් unlock කරගන්න ඕනේ එක කරන්න දන්න කෙනෙක් ඉන්නවද කියල .මාත් ඉතින් පොඩි try පාරක් දාල බැලුව එක unlock කරන හැටි internet එකේ search කරලා බලල තිබ්බොත් එයාට කියල දෙන්නම් කියල ..එතකොට එහෙම search කරන අතරතුර තමා මේ web site එක හම්බවුනේ..
මේකේ ඕනෙම ෆෝන් වර්ගයක් තියනවා.ෆෝන් එකේ IMIE number එක ගහල unlock code එක ලබාගන්න තමා තියෙන්නේ

මම නම් තම මේක try කරලා බැලුවේ නෑ මොකද මන් ගාව එහෙම lock කරලා තියන ෆෝන් එකක් නෑ ඔක්කොම unlock ඒවා තමා තියෙන්නේ.
ඔයාල try කරලා බලල හොඳයි නම් comment එකක් දාලම යන්නකෝ.

මෙතන click කරලා ඒ web site එකට යන්න පුළුවන් ඔයාලට.




2 comments:

  1. mchn meken unlock karaganna hati kiyala dipanko. puluwannan meka unlock karala diyan. imei : 861917010675281

    ReplyDelete
  2. මට ෆෝන් එකේ වර්ගේ කියන්නකෝ හරියටම??? Nokia ද,Samsung ද නැත්තම් වෙන මොකක් හරිද කියල හරියටම කියන්නකෝ????

    ReplyDelete