Friday, January 10, 2014

Filled Under:
,

Facebook Photo Album එකක photos ඔක්කොම ටික එක සැරේට download කරමුද???


Facebook එකේ අපි photos දානවනේ..ඒවාගේ අපි ඉන්නවනම් අපි කැමති ඒවා  download කරගන්න ..එත් මේ photos ඔක්කොම ටික එකින් එක  downland කරන්න ගිහාම එපා වෙනවනේ ..
ඉතින් මම අද කියන්න යන්නේ කොහොමද මේ ෆොටෝ album එකම එක සැරේට  downland කරගන්නේ කියල ..
මේක කරලා දෙන්නේ පොඩි app එකකින්..හරි දැන් කියන්නම් මේක කරන විදිහ ගැන

ඉස්සරලම මෙන්න මේ ලින්ක් එකට යන්න .. Click Here

ඊට පස්සේ එන page එකෙන් ඔයාට ඕනේ යාළුවව තෝරාගන්න (ඒ කියන්නේ අපි බාගත කරන්න යන photo album එක තියෙන්නේ මන් ගාවනම් ඔයාල මව select කරන්න ඕනේ )

ඊට පස්සේ ඔයාට බාගත කරන්න ඕනේ photo album එක page එකේ දකුණු පැත්තෙන් තෝරාගන්න ..
ඊට පස්සේ continue කියන එක click කරන්න ..
දැන් ඔයාලට පෙයි photo album එකම download වෙනවා ...
වැඩේ ලේසි!!!





0 comments:

Post a Comment