Monday, February 17, 2014

Filled Under:

බ්ලොග් එකකට You Tube Video එකක් Embed කරන හැටි(ඇතුල් කරන හැටි) දැනගන්න ඕනෙද??


බ්ලොග් ලියන යාලුවොන්ට මම හැමදාම උදව් කරනවනේ.forum වල එහෙම නම් ඉතින් මම ගොඩක් අයට දන්න දන්න දේවල් කියල දෙනවා.අදත් කියන්න යන්නේ ඒ වගේ දෙයක්.බ්ලොග් එකකට ගොඩක් වැදගත් දෙයක්.

YouTube video එකක් බ්ලොග් පෝස්ට් එකක් ඇතුලට දාගන්නේ කොහොමද කියල තමයි මම කියන්න යන්නේ.ගොඩක් අය මේක දැකල ඇතිනේ.එත් ඉතින් මේවා වැඩිය කියල දෙන්න නම් කවුරුත් නෑ.මම අද එක ගැනත් කියන්නම්.හැමදාමත් වගේ බ්ලොග් ලියන අපි වගේ කට්ටියට තමයි මේකත්,එත් ඉතින් මට තියන දුක තමයි සහයෝගය නම් පොඩ්ඩක් අඩුයි ඉතින් comment එකක් දෙකක් වත් දාල යනවනම් මට එක ලොකු සතුටක්.

හරි එහෙනම් මේක කරන හැටි බලමුකෝ.කලින් කියල දුන්න scroll box එකක් දාන හැටි ගැන.ඒ වගේම තමයි මේකත්.

1) ඉස්සරලම ඔයාල youtube එකට ගිහින් ඔයාලට ඕනේ video එක තෝරාගන්න.

2) ඊට පස්සේ video එක යට ඇති share කියල button එකක්.එක click කරන්න.















3) එක click කරාම ඔයාලට පේයි Embed කියල button එකක් ඇති.එක click කරන්න.





















4) එතකොට පොඩි කොටුවක් ඇතුලේ code එකක් තියනවා,එක copy කරගන්න.(උඩ රුපය බලන්න.)
(video size එක කැමති විදිහට වෙනස් කරගන්න)

5) දැන් ඔයාල අලුත් ලිපියක් ලියන්න පටන් ගන්න.ඊට පස්සේ ඔයාලට video එක දාන ඕනේ තැන තීරණය කරන්න.

6) ඊට පස්සේ Html කියන එක click කරන්න පෝස්ට් එකේ උඩම හරියේ තියන.


















7) ඊට පස්සේ ඔයාලට ඕනේ තැනින් අර copy කරගත්ත code එක paste කරන්න.

8) දැන් අයෙත් compose click කරලා බලන්න video එක ඇවිල්ල ඇති.

Video එකක් දැම්මම මෙන්න මේ වගේ තියෙයි.මේක The Fray කියන Music Band එකේ ලස්සන සින්දුවක්.(මම ගොඩක් අසා එකක්,එකයි මේක දැම්මේ :D)



ලේසි වැඩක්.එච්චරයි කරන්න තියෙන්නේ. comment එකක් එහෙම දාල ඔයාලගේ අදහස් එහෙම දාලම යන්න




0 comments:

Post a Comment