Tuesday, February 11, 2014

Filled Under:

බ්ලොග් එකකට නැතුවම බැරි Page Navigation Widget එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න


Page Navigation Widget එකක් කියන එකේ තියන වැදගත්කම බ්ලොග් කරන අයනම් දන්නවනේ ඉතින් හොඳටම.Page Navigation bar එකක් ඔයාලට උඩ රූපෙත් පේන්න තියනවා.එකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකේ පරණ post අලුත් post blog එකට එන අයට ලේසියෙන් බලන්නත් blog එක ලේසියෙන් හසුරවන්නත් පුළුවන් වන එක.

මම ඔයාලට Page Navigation Widget එකේ ආකාර කිහිපයක්ම දෙනවා.ඔයාලට කැමති එක තෝරාගන්න.ඊට පස්සේ එක බ්ලොග් එකට දාන්නේ මෙහෙමයි.

blogger dashboard එකට ගිහින් layouts ගිහින් add gadget click කරන්න.එතකොට පොඩි dialog box එකක් open වෙයි.එකෙන් HTML/java script කියන එක select කරන්න.එතකොට තවත් dialog box එකක් open වෙයි.එකේ Title කියන එකට නම් මොනවත් type කරේ නැතුවට කමක් නෑ.content කියන එකට මම යටින් දීල තියන codes copy කරගන ගිහින් paste කරලා ok කරලා දාන්න.
ඔයාලට කැමති Page Navigation එකේ design එක තෝරගන එකට අදාල codes ටික paste කරන්න.

ඊට පස්සේ දැන් මේ අපි එකතු කරපු gadget එක මේ layout page එකේ පහලටම ඇදගන එන්න.එතකොට තමා post වල පහලින් පෙන්නන්නේ Page Navigation bar එක.

මෙන්න එහෙනම් codes ටික.ඒවගේ රුපයකුත් දල තියනවා මම.





















0 comments:

Post a Comment