Saturday, February 8, 2014

Filled Under:

Android ෆෝන් එක root වෙලාද කියල දැනගන්නේ කොහොමද???





android ෆෝන් එකක් root කරන හැටි ගැන මම කලින් ලිපියකින් කියල දුන්න.එහෙම root කරපු ෆෝන් එක හරියටම root වෙලාද නැද්ද කියල දැනගන්න ක්‍රමයක් ගැන තම මම දැන් කියන්න යන්නේ.මේක හරිම ලේසි.පොඩි app එකකින් තම මේක කරලා දෙන්නේ.එක තම Root  Checker කියන app එක.

ඒවා මෙතනින් DOWNLOAD කරගන්න පුළුවන්.










දැන් ෆෝන් එක root වෙළද කියල බලන හැටි කියන්නම්.මේක හරිම ලේසි.app එක install කරගන එක open කරලා verify root access කියන button එක press කරන්න.එතකොට root වෙලා තියනවනම් එකේ පෙන්නනවා.root වුන ෆෝන් එකක් හා root නොවුන ෆෝන් එකක මේ app එක run කරලා ලබාගත්ත රුපයක් පහත තියනවා.







0 comments:

Post a Comment