Sunday, February 9, 2014

Wordpress Web Site එකක Theme එක ඕනෙද???


වෙබ් සයිට් වලට ගිහාම සමහර theme ඒ කියන්නේ template තියනවා දැක්කම ආස හිතෙනවානේ.ඊට පස්සේ ඉතින් google එකේ දාගන search කරනවා ඒ theme එක,අපේ blog එකටත් දාගන්න.මාත් ඔහොම ඕනේ තරම් කරලා තියනවා.අපිට google එකෙන් එච්චරම හොඳ template දීල නෑනේ.හැබැයි ඉතින් web page එකක template එක දැක්කට ඒක ගත්තේ කොහෙන්ද එකේ author කවුද,download කරේ කොහෙන්ද කියන එක හොයන එක නම් ඉතින් ලේසි වැඩක් නෙමෙයි.එයාල ඒවා අපිට පේන්න තියන්නෙත් නෑනේ කොහෙවත් දාල.
අන්න එකට විසඳුමක් මම හොයාගත්ත.හැබැයි wordpress වෙබ් සයිට් වල template ගැන තමා මේකෙන් හොයල දෙන්නේ.මේක පොඩි web tool එකක්.ඔයාලට ඕනේ wordpress website එකේ URL එක දුන්නම template එක ගැන  විස්තර ඔක්කොම ටික එනවා.එතකොට ඉතින් කරන්න තියෙන්නේ ඒ වෙබ් සයිට් එකට ගිහින් theme එක බාගන්න එක විතරයි.
ඒ විතරක් නෙමෙයි ඔයාල ඒ ලබා දුන්න වෙබ් සයිට් එකේ තියන wordpress plugins ඔක්කොම ටිකත් මේකෙන් හොයල දෙනවා.

මේ web tool එකෙන් මෙන්න මේ විස්තර ලැබෙනවා template එක ගැන.

Theme Name
Theme Homepage
Description
Version
Author
Author Homepage
License
Theme Screenshot

මේවා ඉතින් මමම තමා දෙන්නේ වෙන කොහෙවත් නම් සිංහල blog එකක මේවා දීල නෑ.මම ගොඩක් හෙව්වා.අඩු ගානේ ඉතින් පොඩි comment එකකින්වත් මට සප් එකක් දීල යන්න. :D එක මට ලොකු හයියක්. 

මෙතනින් එකට යන්න පුළුවන් ඔයාලට.




0 comments:

Post a Comment