Saturday, February 15, 2014

Filled Under:

ඔයාලගේ බ්ලොග් එකටත් TRAFFIC අඩුයිද??? එහෙනම් මේ පැත්තට ඇවිල්ල අරගන්න ඇති තරම් TRAFFIC



බ්ලොග් ලියන කවුරුත් අහන්න දකින්න කැමති දෙයක් තමයි Traffic කියන්නේ.මෙච්චර මහන්සි වෙලා බ්ලොග් ලියල අපි බලාපොරොත්තු වෙනවනේ ලොකු නරඹන්නන් පිරිසක් අපේ බ්ලොග් එකටත් එයි කියල.එහෙම ඉතින් ලේසියෙන් එන්නේ නෑනේ.අඩුම ඉතින් අවුරුද්දක්වත් බ්ලොග් එක සාර්ථක විදිහට අලුත් දේවල් ඉදිරිපත් කර කර කරගන ගියහම නම් ඔන්න ටික ටික traffic එක වැඩි වෙන්න පටන් ගන්නවා.

බ්ලොග් කරලා අපි ගොඩක් අය බලාපොරොත්තු වෙනවනේ ඉතින් මුදලක් හම්බකරන්න.එකේ ඇති වැරැද්ද මොකක්ද නේද??තමන් දන්න දෙයකින් ප්‍රයෝජනයක් අරන් තමන්ගේ මහන්සියෙන් මුදලක් හම්බකරගන්න එක මොන තරම් දෙයක්ද.

මම මේ කියල දෙන ක්‍රමෙන් පුළුවන් බ්ලොග් එකට traffic ඇති තරම් ලබාගන්න කිසිම අපහසුවකින් තොරව.හැබැයි මම මේකත් කියලම ඉන්නම්,මේවා ඇත්ත traffic නෙමෙයි,fake traffic විතරයි.ඒ කිව්වේ ඉතින් මේක කරලා දෙන්නේ Bot එකකින්.
කමක් නෑ කොහොමහරි traffic නේ..

මම මේකට ඕනේ කරන bot එක ඔයාලට දෙනවා.ඒ වගේම proxy ලිස්ට් එකත් දෙනවා.ඒවා ඔක්කොම ටික පහතින් download කරගන්නකෝ ඉස්සරලම.

Download Bot

Download Proxy List 1 

Download Proxy List 2 

ඔයාලට මම proxy ලිස්ට් 2ක්ම දීල තියනවා.
තවත් විශේෂ දෙයක් තියනවා කියන්න.මේ Bot එක වැඩ කරන්න නම් Net Framework 4 ඕනේ කරනවා.ඔයාලගේ පරිගණකයේ Net Framework install කරලා නැත්තම් මෙතනින් එක download කරගන install කරන්න(Bot එක run කරද්දී ඔයාලගේ පරිගණකයේ Net Framework 4 නැත්තම් පොඩි dialog box එකක් open වෙලා කියනවා Net Framework 4 ඕනේ කරනවා කියල)

Download Net Framework 4


  1. දැන් download කරගත්ත bot file එක WinRAR වලින් extract කරගන්න.
  2. ඊට පස්සේ ඔයාලට පෙයි "hits" කියල notepad file එකක් තියනවා.අන්න එක open කරලා ඔයාලගේ බ්ලොග් එකේ URL එක එකේ type කරලා save කරන්න ඒ නමින්ම වෙන මොනවත් වෙනස් කරන්න එපා.
  3. ඊට පස්සේ තවත් notepad file එකක් ඇති "proxies" කියල.දැන් එක open කරන්න.ඊට පස්සේ මම අර දුන්න proxy ලිස්ට් වල තිබ්බ proxy ටික copy කරගන ඇවිල්ල එකේ paste කරලා save කරන්න තියන නමින්ම.
  4. හරි දැන් bot එක run කරන්න.run කරලා "Hit em" කියන button එක click කරන්න.
  5. දැන් බලගන ඉද්දි traffic වැඩි වෙයි ඔයාලගේ blog එකේ.
කාටහරි මේක කරන හැටි තේරුනේ නැත්තම් පහත video එක බලන්න.ඉංග්‍රීසියෙන් තියෙනේ නම් ,එත් එක ප්‍රශ්නයක් නෑ කරන හැටි බැලුවම තේරෙයි මම උඩ කියල තියනවනේ කරන හැටි පැහැදිලිව.








0 comments:

Post a Comment