Sunday, February 9, 2014

Software එකක් නැතුව PDF file එකක් Word file එකකට convert කරමුද??



Microsoft Word භාවිත කරන අය දන්නවා ඇති word file එකක් PDF file එකකට convert කරන එක මොන තරම් ලේසිද කියල.එත් PDF file එකක් word file එකකට convert කරන එක ලේසි වැඩක් නෙමෙයිනේ.එකට එක එක software දාල තමා convert කරගන්න වෙන්නේ.
එත් අද මම කියන්න යන්නේ software එකක් නැතුවම ලේසියෙන් මේ වැඩේ කරගන්නේ කොහොමද කියල.මේක ඉතාමත් ලේසි.මේක කරලා දෙන්නේ එක වෙබ් සයිට් එකකින්.
එක තමා ZAMZAR.COM 

මේකේ PDF,Word file නෙමෙයි ඕනෙම file වර්ගයක් convert කරන්න පුළුවන්.Audio,Video වගේ ඕනෙම එකක්.මේක මාර වටිනා වෙබ් සයිට් එකක්.ඔක්කොම කරලා දෙන්නෙත් free.

file convert කරන එක simple වැඩක්.කරන්න තියෙන්නේ ඔයාලට ඕනේ file එක upload කරල convert කල යුතු format එක select කරලා ඔයාලගේ email address එක දීල convert කියන button එක click කරන එක විතරයි.
file එක convert කරලා ඉවර වුන ගමන්ම ඔයාල දුන්න email address එකට ඔයාලගේ convert වුන file එක එයාල යවනවා.

කොහොමද වැඩේ නම් නියමයි නේද??? වැදගත් වුනානම් comment එකකුත් දාලම යන්නකෝ.









0 comments:

Post a Comment