Sunday, February 9, 2014

Download එකක් ඉවර වුන පසු PC එක shut down වෙන විදිහට UTorrent හදාගමුද???



UTorrent කියන්නේ torrent software වලින් හොඳම එකක් කියල ඔයාල දන්නවනේ.ගොඩක් වෙලාවට අපි ෆිල්ම්ස් එහෙම download කරන්නේ torrent හරහා.ඒ වගේම games එහෙම,තව softwares වගේ ගොඩක් දේවල් torrent මගින් තම අපි බාගන්නේ.

මෙහෙම download වෙන මොකහරි download වෙලා ඉවර වෙන්න යන වෙලාව ඔයාලගේ internet speed එකට අනුව,seeds ගානට අනුව එහෙම වෙනස් වෙන්න පුළුවන්.සාමාන්‍යයෙන් අපි IDM එකෙන් බාන speed එකට වඩා torrent වලින් බානකොට download speed එක කොහොමත් අඩුයි.

download වෙලා ඉවර වෙන්න ගොඩක් වෙලා යන torrent file එකක් download කරනකොට අපිට එක download වෙලා ඉවර වුනාට පස්සේ computer එක shut down වෙන විදිහට settings හදන්න පුළුවන්.
ඒක හරිම වැදගත් option එකක් UTorrent එකේ තියන.මොකද අපිට download එකක් ඉවර වෙනකන් ඉන්න බැරි වෙලාවකට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
මේක කරන හැටිනම් simple.අපි බලමු කරන හැටි.

U Torrent open කරන්න.ඊට පස්සේ "options" click කරන්න.එතකොට පහලට menu එකක් open වෙයි.එකේ යටම ඇති "Auto Shut Down" කියල එකක්.එතෙන්ට mouse point එක අරන් ගිහාම තව menu එකක් open වෙයි.එකේ යටම ඇති "Shut Down When Downloads Complete" කියල.එක click කරන්න..
වැඩේ ඉවරයි.download එක ඉවර වුන ගමන් දැන් ඔයාලගේ PC එක Shut Down වෙයි..






0 comments:

Post a Comment