Sunday, February 9, 2014

Filled Under:
,

FaceBookහි යාලුවොන්ගෙන් එන game request,විවිධ app request එහෙම block කරමුද???


FACEBOOK එකේ යාලුවෝ එවන එක එක game request එහෙම වදයක්ද??? මට නම් හරිම වදයක් මේ එක එක game requests.ඒක නිසාම මම ඒවා block කරලා තියෙන්නේ.ඒක කරන්නේ කොහොමද කියල මම ඔයාලටත් කියල දෙන්නම්.

ඉස්සරලම ඔයාලගේ account එකට ලොග් වෙලා account settings යන්න.

ඊට පස්සේ settings page එක පෙන්නයි ඔයාලට.එකේ Notifications කියන එක click කරන්න.



ඊට පස්සේ එන window එකේ "App requests and activity" කියන එක click කරන්න.



ඊට පස්සේ ඔයාලට පෙනෙයි ඔයාලට request එන games සහ apps.ඔයාලට request එන එක නවත්තගන්න ඕනේ game එක හරි app එක හරි තෝරගන එක uncheck කරලා දාන්න.






දැන් අය ඒ game එකෙන් හෝ app එකෙන් අය request ඔයාලට දකින්න හම්බෙන්නේ නෑ.




0 comments:

Post a Comment