Saturday, February 15, 2014

Filled Under:

අපේ බ්ලොග් ලිපි උස්සන ලෝක හොරුන්ගෙන් බ්ලොග් එක ආරක්ෂා කරගමුද???


BLOG එකක් හරියට කරන කෙනෙක් දන්නවා අපි කොච්චර මහන්සි වෙනවද කියල ඒක ගොඩනගන්න,ජනප්‍රිය කරගන්න.අනුන්ගේ දේවල් කොපි කරන එක නෙමෙයි කරන්න ඕනේ අලුත් දෙයක් හොයල අනිත් අයත් එක්ක බෙදාගන්න එකනේ.මම මේ ලිපිය දාන්න හිතුවේ එක හේතුවක් නිසා.

මම එක්තරා forum එකක වැඩ කර කර ඉන්නකොට අහම්බෙන් හම්බුන blog එකකට ගිහාම මම දැක්ක මගේ blog ලිපි බාගෙකට වඩා එකේ එහෙම් පිටින්ම කොපි කරලා අකුරක්වත් වෙනස් නොකර දාල තියන බව.මොකද ඒවා මම කාගෙන්වත් කොපි කරපුව නෙමෙයි,ඒවගෙන් සමහර ඒවා ගොඩක් අය දන්න දේවල්ම තමා,එත් මම ඒක කොපි කරේ නෑ.

මම youtube එකේ හොයල,internet එකේ forum වල වැඩ කරලා,මගේ මෙතෙක් දැල් ඉගන ගත්ත දේවල් වල දැනුමෙන් තමා ඕව හොයාගන්නේ.එත් මම Wikipedia වගේ සයිට් වලිනුත් උදව් ගන්නවා.එහෙම එකක් කිසිම ගානක් නැතුව කොපි කරලා වෙන බ්ලොග් එකක එයාගේ වගේ දාගන ඉන්න එක කොච්චර අසාධාරණද.අඩු ගානේ උපුටා ගැනීම කියල මගේ බ්ලොග් එකේ URL වත් දැම්මනම් කමක්වත් නෑ.

ඉතින් යාලුවනේ මෙහෙම පහත් වැඩ කරන අය නම් ඕනේ තරම් ඉන්නව ලංකාවේ.මට ඕනෙනම් ඒ බ්ලොග් එකේ නමත් දෙන්න පුළුවන් URL එකත් එක්කම.එත් මම එහෙම කරන්නේ නෑ.

මම කියන්නම් මේක කරන හැටි ගැන.පොඩි වැඩ ටිකක් කරන්න තියෙන්නේ.

මම මේක ගැන හොයද්දි මට හම්බුනා බ්ලොග්  එකක් ලිපි කොපි කරන එක නවත්තන්න පුළුවන් විදිහේ ක්‍රම 2ක්.මම ඒ 2ම ඔයාලට කියනවා.

මම මේවා හෙව්වා ගොඩක්.සමහර ඒවා වැඩ කරේ නෑ.සමහර ඒවගේ දෙන codes මගේ template එකේ නෑ. (ඒ වගේ ප්‍රශ්නයක් ඔයාලටත් අවොත් comment එකක් දාන්න මම උදව් කරන්නම් හැකි වීදිහකින්)හොයල හොයල බැරිම තැන You Tube එකේ type කරලා බැලුව.ඒ පාර තමා එකේ tutorial එකක් දාල තිබ්බේ මේවා ගැන.

මම එක සිංහලට හරවල තමා මේ දෙන්නේ.මේකත් ඇත්තටම මම කෙනෙක්ගෙන් ගත්තු දෙයක් තමා..එත් එක වෙන රටක සුද්දෙක්ගේ එකක්.එහෙම එකක් මම ලංකාවේ කෙනෙක්ට කියල දුන්නට වැරද්දක් නෑනේ.මොකද google කියන්නේ USA වල ආයතනයක්.මේවා හොයාගත්තේ සුද්දෝ(සුද්දෝ කිව්වට මේවගේ ලංකාවේ,ඉන්දියාවේ ආසියාවේ අයත් නැතුවම නෙමෙයි,වැඩි හරියක් සුද්දෝනේ).සුද්දොන්ගෙන් අහගන තමා අපිටත් තව කෙනෙක්ට කියල දෙන්න වෙන්නේ.ඒ වෙලාවට මම ඉතින් එයාට ස්තුති කරලා comment එකක් දැම්ම youtube එකේ.

මෙහෙමයි කරන්නේ.මේක පලවෙනි ක්‍රමය.හැබැයි Firefox වලට විතරයි වැඩ කරේ මම try කරලා බැලුවම.ඔයාල කෝකටත් ක්‍රම 2ම try කරන්නකෝ.

ඉස්සරලම blogger dashboard එකට ගිහින් Template ගිහින් Edit HTML යන්න.
ඊට පස්සේ Ctrl+F ඔබන්න.එතකොට පොඩි box  එකක් එනවනේ.එකේ මෙන්න මේ code එක paste කරලා enter කරන්න. 

දැන් ඔන්න ඔය code එක පාට වෙලා පෙන්නයිනේ.එකට උඩින් මම යටින් දීල තියන code එක paste කරන්න.




ඒක තමා පලවෙනි ක්‍රමය.දැන් කියන්නම් දෙවැනි ක්‍රමය.මේකනම් ඇත්තටම හැම web browser එකකටම වැඩ කරා.ඒක නිසා මේක වඩා සාර්ථක ක්‍රමය කියන්න පුළුවන්.

මේක කරන හැටිත් බලමු.

අයෙත් යන්න blogger dashboard එකට.ගිහින් layout ගිහින් Add Gadget click කරන්න.එතකොට පොඩි box  එකක් open වෙයි.එකෙන් HTML/Java Script select කරලා මම යට දීල තියන code එක paste කරලා save කරන්න.


දැන් වැඩේ හරි.




0 comments:

Post a Comment