Tuesday, March 4, 2014

Filled Under:
,

Adsense වෙනුවට තියන හොඳම විසඳුම Bidvertiser



Adsense සිංහල භාෂාව තියන බ්ලොග් වලට දෙන්නේ නෑ කියල ඔයාල දන්නවනේ. adsense හරියට කරගත්තොත් සල්ලිම තමා.adsense අපේ බ්ලොග් වලට දාගන්න බැරි නිසා ඒ වෙනුවට පුළුවන් ඔයාලට bidvertiser කියන එකේ register වෙලා adds දාන්න ඔයාලගේ බ්ලොග් එකෙත්. මේකේ හරියට සල්ලිත් ගෙවනවා. මේකේ register වෙලා මුදල් උපයන්න ඔයාලටත් පුළුවන් දැන්.

මේකේ තියන වාසි තම adsense වගේ මේක ගන්න අමාරු නෑ ඒ වගේම භාෂා ගොඩකට මෙයාල adds දෙනවා සිංහල භාෂාවත් ඇතුලත්ව.

1) පල්ලෙහා ලින්ක් එක click කරලා මේ වෙබ් සයිට් එකට ගිහින් register වෙන්න.

Make money from your Website or Blog with BidVertiser

2) ඊට පස්සේ "Join Now-it's Free" කියන එක click කරන්න.


3) ඊට පස්සේ එතන එන form එක පුරවල continue කරන්න.

4) හරි දැන් register වෙලා ඉවර වුනාට පස්සේ අලුත් page එකකට එයි.එකේ යටම තියනවා "Choose Template" කියල එකක්. එකට ගිහින් ඔයාලට දාන්න ඕනේ විදිහේ add එක තෝරාගන්න.ඊට පස්සේ update කියන එක click කරන්න.

5) ඊට පස්සේ get add code කියල එකක් තියන choose template කියන එක ලංගම.එක click කරලා add code එක අරන් ඔයාලගේ blog එකේ දාන්න ඕනේ තැන එක paste කරන්න.





1 comments:

  1. Are you trying to earn money from your visitors by using popunder advertisments?
    If so, did you know about EroAdvertising?

    ReplyDelete