Friday, August 22, 2014

Filled Under:

Add click කර සල්ලි හොයන්න



emoney,ptc,






 PTC (Paid to click) කියන්නේ අන්තර්ජාලයෙන් සල්ලි හොයන තවත් එක ක්‍රමයක්. හැබැයි ටිකක් ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. මොකද ඔයාල දන්නවා මේකෙන් fiverr එකේ වගේ එක පාරම ලොකු ලොකු ගණන් හොයන්න බෑ.එත් ලොකු ලොකු ගණන් හොයන්න පුළුවන් මේක නවත්තන් නැතුව එක දිගට කරගන ගියොත්.

ඔයාල මුලින්ම දවසට විනාඩි 20ක් විතර වැය කරලා මාසයක් 2ක් add click කරලා සල්ලි හොයාගන්න. ඊට පස්සේ ඒවගෙන් පුළුවන් අපිට රෙෆෙරල්ස්ලව ගන්න. වැඩිය නෙමෙයි එකක් 2ක් ගන්න. ඊට පස්සේ එයාල add click කරන්න කරන්න අපිට ඒවගෙන් සල්ලි හම්බෙනවා .ඒවගෙන් තව රෙෆරල්ස්ලව ගන්න. ඔහොම රෙෆරල්ස්ල 300 විතර හදාගත්තාම නිකන් ඉද්දි සල්ලි account ඒකට වැටෙනවා. මාසෙට අඩුම 20000ක් වත් හොයන්න පුළුවන්.දවසට විනාඩි 20ක් හෝ 30ක් විතර වැය කරන්න විතරයි තියෙන්නේ.

ඉතින් මම හැමෝටම කියන්නේ PTC කියන්නේ සල්ලි හොයන්න තියන මරු ක්‍රමයක්. එක හින්ද මේක අතාරින්න නම් එපා. 

මම මේ කියන වෙබ් සයිට් එකත්නියම PTC වෙබ් සයිට්  එකක්.තවත් හොඳ PTC වෙබ් සයිට් අතරේ මේකත් එකක්.හැබැයි මේකේ ටිකක් වැඩියෙන් ගෙවනවා.ඒ වගේම 100%ක් විශ්වාසදායි වෙබ් සයිට් එකක්.
මේකේ නම ptcircle.com

emoney.ptc

ඉස්සරලම ගිහින් මේකේ රෙගිස්ටෙර් වෙන්න. එක ගැන නම් කියල දෙන්න දෙයක් නේ ඉතින් ඔයාගේ ඇත්ත විස්තර දාල register වෙන්න තමා තියෙන්නේ.

මේකෙන් ඔයාලට අඩුම ගානේ දවසකට 1$ක් හොයන්න පුළුවන්. දවසකට add 15ක් click කරන්න දෙනවා අපේ free account එකට.  ඔයාලට පුලුවන්නම් ඔයාලගේ account එක upgrade කරන්න පුළුවන්. එහෙම කරන තරමට ඔයාලට උපයන්න පුළුවන් මුදලත් වැඩි වෙනවා.

මෙන්න මේ විදිහටයි මේකේ ඉපයීම් කරන්න පුළුවන්.

1. Protium (Free Member) | මාසෙට $20 ක ආදායමක්
2. Hydrogen (Fees $6 per month) | මාසෙට $42 ක ආදායමක්
3. Deuterium (Fees $50 per month) | මාසෙට $106 ක ආදායමක් 
4. tritium (Fees $100 per month) | මාසෙට $470 ක ආදායමක්
ඔයාලට මේ වගේ ලොකු account එකකට යන්න අමාරුයි නම් මුලින්ම free account එක හදාගන්න.ඊට පස්සේ add click කරන්න. කරලා කියක් හරි හොයාගන referrals ලව ගන්න බලන්න. ඊට පස්සේ තමයි සල්ලි ගලාගෙන එන්නේ බලාගන ඉද්දි. මේක කරන්න ටිකක් ඉවසීමෙන් වැඩේ කරගන යන්න ඔනී. පුළුවන් තරම් ඔයාගේ රෙෆෙරල් ලින්ක්  එක අනිත් අයටත් දීල ඔයාට referralsලාව හදාගන්න.මේකෙන් මම එක මාසෙක 50$ ටත් වඩා ගත්ත. ඒක නිසා මේක නියම site එකක්.වැඩේ අතාරින්න නම් එපා.
විශේෂයෙන් මතක තියාගන්න ඔයාල add click කරද්දී මේ විදිහට add එකකුත් තියනවා 
emoney.ptc

බැරි වෙලාවත් මේකනම් click කරන්න එපා.මේක click කරොත් ඔයාලගේ සල්ලි වලින් ගානක් අඩු කරනවා.මේක දාල තියෙන්නේ bots එහෙම දාල අපි හොර වැඩ  වලින් add click කරනවද බලන්න.එක හින්ද මේකට අත තියන්න එපා.
එහෙනම් කට්ටිය වැඩේ හොඳට කරගන යයි කියල මම හිතනවා .තව ඉස්සරහට තවත් PTC site ගැන මම දානවා.







0 comments:

Post a Comment