Monday, August 25, 2014

Filled Under:

Clixsense සමග මුදල් උපයන්න

online money,PTC,Emoney



Clixsense.com කියන්නේ ලෝකේ තියන හොඳම PTC වෙබ් සයිට් වලින් එකක් වගේම ජනප්‍රියම PTC සයිට් එකක්.ඒ වගේම 200%කම විශ්වාසවන්ත සේවාවක්.
මේක ආරම්භ කරලා තියෙන්නෙත් 2007.ඒ කියන්නේ ගොඩක් පරණ එකක්.

මේක පට්ටම PTC සයිට් එකක්. මේකෙදි අපිට හම්බෙන වාසි ටිකක් මම කියන්නම්.


  1. මේකෙදි දවසකට මෙච්චර ගානක් click කරනන්න දෙනවා කියල නියමිත adds ප්‍රමාණයක් නෑ. 
  2. ඔයාලට තියාගන්න පුළුවන් උපරිම direct referralsල ප්‍රමාණයක් කියල එකක් මේකේ නෑ.
  3. මේක පටන් ගත්තේ 2007දි. එදා ඉඳන් අද වෙනකන් 100%ක් නිවැරදිව ගෙවින් සිදු කරලා තියනවා.කිසිම negative feedback එකක් ඇවිල්ල නෑ
  4. මේ සයිට් එකෙන් ඔයාලගේ account එක upgrade කරන්න අසාධාරණ ලොකු මුදලයක් අය කරන්නේ නෑ. 
  5. මේකෙදි ඔයාලට ගන්න පුළුවන් උපරිම මුදල් ප්‍රමාණයක් කියල එකක් නෑ.සල්ලි ඕන තරමක් ගන්න පුළුවන්.


අන්න එක නිසා මේක මම ගොඩක් ඉහලින් නිර්දේශ කරනවා PTC භාව්ත කරන අයට. මේකෙදි add click විතරක් නෙමෙයි තවත් එක එක විධි වලින් සල්ලි හොයන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ ඒවා ටිකක්.


  1.  clicking ads
  2.  completing tasks
  3. completing offers and surveys
  4.  playing clixgrid
  5.  daily checklist bonus
  6. Affiliate program

මම කලින් ptcircle.com ගැන කියද්දී කිව්වා වගේ මේකෙදිත් ඔයාල කොහොමහරි referrals ලව හදාගන එක තමයි කරන්න ඕනේ. මේක හිතන තරම් අමාරු වැඩක් නෙමෙයි. සල්ලි දීල ගන්න වුනත් පුළුවන්. මුලදී හොයන සල්ලි වලින් ටික ටික referralsලව ගන්න. එතකොට පස්සට ඊට වැඩ දෙගුණයක් තුන් ගුණයක් මුදල් හම්බෙනවා.

මෙතනින් ගිහින් regsiter වෙන්න පුළුවන් ඔයාලට මේ වෙබ් සයිට් එකේ.

Register from here





0 comments:

Post a Comment