
බ්ලොග් ලියන යාලුවොන්ට මම හැමදාම උදව් කරනවනේ.forum වල එහෙම නම් ඉතින් මම ගොඩක් අයට දන්න දන්න දේවල් කියල දෙනවා.අදත් කියන්න යන්නේ ඒ වගේ දෙයක්.බ්ලොග් එකකට ගොඩක් වැදගත් දෙයක්. YouTube video එකක් බ්ලොග් පෝස්ට් එකක් ඇතුලට දාගන්නේ කොහොමද කියල තමයි මම කියන්න යන්නේ.ගොඩක් අය මේක දැකල ඇතිනේ.එත් ඉතින් මේවා වැඩිය කියල දෙන්න නම් කවුරුත් නෑ.මම අද එක ගැනත් කියන්නම්.හැමදාමත් වගේ...