Thursday, October 2, 2014

NeoBux මගින් මුදල් දහස් ගණන් උපයමු !

Neobux මගින් මුදල් උපයන හැටි ගැන තමයි අද කතා කරන්නේ. Neobux.com කියන්නේ ලෝකේ තියන හොඳම වගේම වඩාත්ම විශ්වාසයි PTC වෙබ් අඩවිය කිව්වොත් නිවැරදි. මේක කියන්නේ මම නෙමෙයි.PTC භාවිතා කරන දහස් ගණන් ජනතාවගේ මනාපයෙන් තමයි මෙහෙම Neobux හොඳම PTC වෙබ් අඩවිය ලෙස හඳුන්වන්නේ. වැඩ කරන්න හරිම ලේසි.තේරුම් ගන්න ලේසි, ඒ වගේම මාසෙකට රුපියල් 10000ට වැඩිය හොයන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මමනම් මාසෙකට...


Monday, August 25, 2014

Clixsense සමග මුදල් උපයන්න

Clixsense.com කියන්නේ ලෝකේ තියන හොඳම PTC වෙබ් සයිට් වලින් එකක් වගේම ජනප්‍රියම PTC සයිට් එකක්.ඒ වගේම 200%කම විශ්වාසවන්ත සේවාවක්. මේක ආරම්භ කරලා තියෙන්නෙත් 2007.ඒ කියන්නේ ගොඩක් පරණ එකක්. මේක පට්ටම PTC සයිට් එකක්. මේකෙදි අපිට හම්බෙන වාසි ටිකක් මම කියන්නම්. මේකෙදි දවසකට මෙච්චර ගානක් click කරනන්න දෙනවා කියල නියමිත adds ප්‍රමාණයක් නෑ.  ඔයාලට තියාගන්න පුළුවන් උපරිම direct referralsල ප්‍රමාණයක්...


Friday, August 22, 2014

Add click කර සල්ලි හොයන්න

 PTC (Paid to click) කියන්නේ අන්තර්ජාලයෙන් සල්ලි හොයන තවත් එක ක්‍රමයක්. හැබැයි ටිකක් ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. මොකද ඔයාල දන්නවා මේකෙන් fiverr එකේ වගේ එක පාරම ලොකු ලොකු ගණන් හොයන්න බෑ.එත් ලොකු ලොකු ගණන් හොයන්න පුළුවන් මේක නවත්තන් නැතුව එක දිගට කරගන ගියොත්. ඔයාල මුලින්ම දවසට විනාඩි 20ක් විතර වැය කරලා මාසයක් 2ක් add click කරලා සල්ලි හොයාගන්න....


Tuesday, March 4, 2014

Adsense වෙනුවට තියන හොඳම විසඳුම Bidvertiser

Adsense සිංහල භාෂාව තියන බ්ලොග් වලට දෙන්නේ නෑ කියල ඔයාල දන්නවනේ. adsense හරියට කරගත්තොත් සල්ලිම තමා.adsense අපේ බ්ලොග් වලට දාගන්න බැරි නිසා ඒ වෙනුවට පුළුවන් ඔයාලට bidvertiser කියන එකේ register වෙලා adds දාන්න ඔයාලගේ බ්ලොග් එකෙත්. මේකේ හරියට සල්ලිත් ගෙවනවා. මේකේ register වෙලා මුදල් උපයන්න ඔයාලටත් පුළුවන් දැන්. මේකේ තියන වාසි තම adsense වගේ මේක ගන්න අමාරු නෑ...


Monday, February 17, 2014

බ්ලොග් එකකට You Tube Video එකක් Embed කරන හැටි(ඇතුල් කරන හැටි) දැනගන්න ඕනෙද??

බ්ලොග් ලියන යාලුවොන්ට මම හැමදාම උදව් කරනවනේ.forum වල එහෙම නම් ඉතින් මම ගොඩක් අයට දන්න දන්න දේවල් කියල දෙනවා.අදත් කියන්න යන්නේ ඒ වගේ දෙයක්.බ්ලොග් එකකට ගොඩක් වැදගත් දෙයක්. YouTube video එකක් බ්ලොග් පෝස්ට් එකක් ඇතුලට දාගන්නේ කොහොමද කියල තමයි මම කියන්න යන්නේ.ගොඩක් අය මේක දැකල ඇතිනේ.එත් ඉතින් මේවා වැඩිය කියල දෙන්න නම් කවුරුත් නෑ.මම අද එක ගැනත් කියන්නම්.හැමදාමත් වගේ...


Sunday, February 16, 2014

කාටත් හොරෙන්ම ඔයාලගේ බ්ලොග් එකත් google එකෙන් delete කරාද???

බ්ලොග් එකක් අහිමි වුන ඒ අවාසනාවන්ත අත්දැකීමක් ඔයාලටත් හම්බෙලා තියනවද??? මට නම් දෙපාරක්ම හම්බුනා.google එපා වුන එදානම්.ඔහොම වෙන්න මොකක්හරි හේතුවක් තියෙන්නේ එපැයි නේද? මම කලින් ලිපියකත් කිව්වා මගේ බ්ලොග් දෙකකට වුන වැඩේ ගැන.ඒ ලිපියත් ගොඩක් වැදගත් එකක්.බ්ලොග් එකක් backup කරන්නේ කොහොමද කියල තියෙන්නේ.අයෙත් ඒක බලන්න ඕනේ අය ඉන්නවනම් මෙතනින් යන්න. මගේ බ්ලොග් 2ක්ම මට නැති වුනෑ කිව්වනේ.google එකෙන්...


Saturday, February 15, 2014

බ්ලොග් පෝස්ට් එකකට "Scroll Box" එකක් දාගන්නේ මෙහෙමයි.

ඔන්න මම තවත් අලුත් ලිපියකින් ඔයාලට වැදගත් දෙයක් කියන්න යන්නේ.මේක ගොඩක් වැදගත් වෙන්නේ බ්ලොග් ගැන ලිපි ලියන අයට තමා. ඔයාල දැකල ඇතිනේ නේද මේ scroll box දාල තියන ලිපි.මේවා ගොඩක් වෙලාවට භාවිත කරන්නේ HTML,Java Script කේතයන් එහෙම type කරද්දී.මොකද සමහර html කේත තියනවා ගොඩක් දිගයි.ඒවා බ්ලොග් post එකේ නිකන්ම paste කරොත් වෙන්නේ බලන කෙනාට එපා වෙන තරම් බ්ලොග්...


අපේ බ්ලොග් ලිපි උස්සන ලෝක හොරුන්ගෙන් බ්ලොග් එක ආරක්ෂා කරගමුද???

BLOG එකක් හරියට කරන කෙනෙක් දන්නවා අපි කොච්චර මහන්සි වෙනවද කියල ඒක ගොඩනගන්න,ජනප්‍රිය කරගන්න.අනුන්ගේ දේවල් කොපි කරන එක නෙමෙයි කරන්න ඕනේ අලුත් දෙයක් හොයල අනිත් අයත් එක්ක බෙදාගන්න එකනේ.මම මේ ලිපිය දාන්න හිතුවේ එක හේතුවක් නිසා. මම එක්තරා forum එකක වැඩ කර කර ඉන්නකොට අහම්බෙන් හම්බුන blog එකකට ගිහාම මම දැක්ක මගේ blog ලිපි බාගෙකට වඩා එකේ එහෙම්...


එකම Network එකක ඉන්න අනිත් අයගේ Internet සම්බන්ධතාව කපල දන්නෙ කොහොමද???

Campus එකේදී office එකේදී තමන් වැඩ කරන තැනදී අපි එකම network එකකින් ගොඩක් අය internet යනවනේ.එතකොට වෙන්නේ ඉතින් download speed එක අඩු වෙන එක තමයි.download එකක් කරන්න ගිහාම එපා වෙනවනේ ඉතින් slow වෙන හින්ද.එකට ඔන්න නියම විසඳුමක් ගේනවා මම.මේ ලිපියෙන් කියල දෙන්න යන්නේ අනිත් අයගේ internet connection එක කපල දාල තනියම අපි විතරක් internet යන්නේ කොහොමද කියන එකයි.පොඩ්ඩක්...


ඔයාලගේ බ්ලොග් එකටත් TRAFFIC අඩුයිද??? එහෙනම් මේ පැත්තට ඇවිල්ල අරගන්න ඇති තරම් TRAFFIC

බ්ලොග් ලියන කවුරුත් අහන්න දකින්න කැමති දෙයක් තමයි Traffic කියන්නේ.මෙච්චර මහන්සි වෙලා බ්ලොග් ලියල අපි බලාපොරොත්තු වෙනවනේ ලොකු නරඹන්නන් පිරිසක් අපේ බ්ලොග් එකටත් එයි කියල.එහෙම ඉතින් ලේසියෙන් එන්නේ නෑනේ.අඩුම ඉතින් අවුරුද්දක්වත් බ්ලොග් එක සාර්ථක විදිහට අලුත් දේවල් ඉදිරිපත් කර කර කරගන ගියහම නම් ඔන්න ටික ටික traffic එක වැඩි වෙන්න පටන් ගන්නවා. බ්ලොග් කරලා අපි ගොඩක් අය බලාපොරොත්තු...


Thursday, February 13, 2014

පරිගණකයේ Install කර ඇති මෘදුකාංග වල SERIAL KEYS ඕනෙද????

ඔන්න එහෙනම් තවත් අලුත් ලිපියකින් තවත් අලුත් දෙයක්.පරිගණකයේ ස්ථාපිත කරලා ඇති software එකක serial key එකක් කොහොමද හොයාගන්නේ කියල තමා කියන්න යන්නේ. මේක ගොඩක් වැදගත් වෙයි අලුතෙන් ගත්ත ලැප්ටොප් එහෙම තියන අයට.ලැප්ටොප් එකකට ගොඩක් වෙලාවට softwares ලැප්ටොප් එක ගත්ත තැනින්ම දාලමනේ දෙන්නේ.OS එකත් ඇතුලත්ව.ඒ කිව්වේ windows7,8,Ubuntu ,Linux  ඔය මොකක්හරි දේකින් එකක්.එතකොට එයාලට පුළුවන් මේ software එක භාවිත කරලා...


වෙබ් අඩවි වල ඇති forms auto fill වෙන විදිහට Google Chrome වල settings හදාගන්න

Google Chrome කියන්නේ අන්තර්ජාල භාවිත කරන්නන් අතරින් වැඩිම දෙනෙක් භාවිත කරන web browser එක.මේකේ තියනවා එක එක පහසුකම් (features) අපිට වැදගත් වන.ඒවගේ features වලින් එකක් තමි forms auto fill කරලා දෙන option එක.ඒ කියන්නේ email account එකක register වෙද්දී එන sign up form එක,වෙබ් සයිට් එකක register වෙද්දී එන form එක වගේ එක එක forms වර්ග මේකෙන් නිකන්ම...


Tuesday, February 11, 2014

බ්ලොග් එකකට නැතුවම බැරි Page Navigation Widget එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න

Page Navigation Widget එකක් කියන එකේ තියන වැදගත්කම බ්ලොග් කරන අයනම් දන්නවනේ ඉතින් හොඳටම.Page Navigation bar එකක් ඔයාලට උඩ රූපෙත් පේන්න තියනවා.එකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකේ පරණ post අලුත් post blog එකට එන අයට ලේසියෙන් බලන්නත් blog එක ලේසියෙන් හසුරවන්නත් පුළුවන් වන එක. මම ඔයාලට Page Navigation Widget එකේ ආකාර කිහිපයක්ම දෙනවා.ඔයාලට කැමති එක තෝරාගන්න.ඊට පස්සේ එක බ්ලොග් එකට...


බ්ලොග් පොස්ට් එකක් Automatically බ්ලොග් එකට post වෙන්න හදාගමුද????

හරි ඔන්න මම අද තවත් පොඩි වැඩක් ඔයාලට කියල දෙන්න යන්නේ. blog post එකක් අපිට කැමති වෙලාවක post වෙන්න හදාගන්න ක්‍රමයක් දන්නවද ඔයාල??දන්න අයත් ඇති මේක නම්.මේක ඒ තරම්ම ලේසි.ඔන්න ඔයාලට පුළුවන් blog post 10ක් විතර එක දිගට ලියල එක post එකක් එක දවසකට post වෙන විදිහට වුනත් හදල දාන්න. මම එහෙම කිව්වේ මට blog එකට post දාන්න...


බ්ලොග් එකකට අත්‍යවශ්‍ය Meta Tags ඔබගේ බ්ලොග් එකටත් දාගන්න

meta tags කියන්නේ මොනවද??ඒවා blog එකකට වැදගත් වෙන්නේ ඇයි???ඇත්තටම meta tags කියන්නේ වෙබ් අඩවියකට නැතුවම බැරි දෙයක්.මම meta tags ගැන කෙටියෙන් කියන්නම් මොනවද මේ meta tags කියන්නේ කියල. meta tag එකක් කියන්නේ යම් වෙබ් අඩවියක් පිලිබඳ තොරතුරු සපයන විශේෂ html tag එකක්.html tags කියන්නේ, <body>,<head>,<title>,<br>,<<dt>,<dd>,<sup>,<i> ඔන්න ඔය වගේ ඒවා තමා tags කියන්නේ.(html tags). tag එකකින් තමයි html වල...


Monday, February 10, 2014

blog post එකකට කොහොමද Table (වගුවක්) දාගන්නේ???

blog post එකකට වගුවක් දාගන්න හැටි තමයි මම මේ post එකෙන් අද ඔයාලට කියල දෙන්න යන්නේ. මේකත් පොඩි වැඩක්.ඔයාලට ඕනේ වෙනවා මේකට microsoft word. ඉස්සරලම word open කරගන්න. ඊට පස්සේ ඔයාල ඔයාලට ඕනේ විදිහේ table එක word මගින් හදාගන්න ඕනේ. Insert ගිහින් table ගිහින් ඔයාලට අවශ්‍ය වන විදිහට පේලි තීර ගනම් දාගන table එක insert කරගන්න. ඊට පස්සේ...


Sunday, February 9, 2014

Download එකක් ඉවර වුන පසු PC එක shut down වෙන විදිහට UTorrent හදාගමුද???

UTorrent කියන්නේ torrent software වලින් හොඳම එකක් කියල ඔයාල දන්නවනේ.ගොඩක් වෙලාවට අපි ෆිල්ම්ස් එහෙම download කරන්නේ torrent හරහා.ඒ වගේම games එහෙම,තව softwares වගේ ගොඩක් දේවල් torrent මගින් තම අපි බාගන්නේ. මෙහෙම download වෙන මොකහරි download වෙලා ඉවර වෙන්න යන වෙලාව ඔයාලගේ internet speed එකට අනුව,seeds ගානට අනුව එහෙම වෙනස් වෙන්න පුළුවන්.සාමාන්‍යයෙන් අපි IDM එකෙන් බාන speed එකට වඩා...