Thursday, October 2, 2014

NeoBux මගින් මුදල් දහස් ගණන් උපයමු !

Neobux මගින් මුදල් උපයන හැටි ගැන තමයි අද කතා කරන්නේ. Neobux.com කියන්නේ ලෝකේ තියන හොඳම වගේම වඩාත්ම විශ්වාසයි PTC වෙබ් අඩවිය කිව්වොත් නිවැරදි. මේක කියන්නේ මම නෙමෙයි.PTC භාවිතා කරන දහස් ගණන් ජනතාවගේ මනාපයෙන් තමයි මෙහෙම Neobux හොඳම PTC වෙබ් අඩවිය ලෙස හඳුන්වන්නේ. වැඩ කරන්න හරිම ලේසි.තේරුම් ගන්න ලේසි, ඒ වගේම මාසෙකට රුපියල් 10000ට වැඩිය හොයන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මමනම් මාසෙකට...


Monday, August 25, 2014

Clixsense සමග මුදල් උපයන්න

Clixsense.com කියන්නේ ලෝකේ තියන හොඳම PTC වෙබ් සයිට් වලින් එකක් වගේම ජනප්‍රියම PTC සයිට් එකක්.ඒ වගේම 200%කම විශ්වාසවන්ත සේවාවක්. මේක ආරම්භ කරලා තියෙන්නෙත් 2007.ඒ කියන්නේ ගොඩක් පරණ එකක්. මේක පට්ටම PTC සයිට් එකක්. මේකෙදි අපිට හම්බෙන වාසි ටිකක් මම කියන්නම්. මේකෙදි දවසකට මෙච්චර ගානක් click කරනන්න දෙනවා කියල නියමිත adds ප්‍රමාණයක් නෑ.  ඔයාලට තියාගන්න පුළුවන් උපරිම direct referralsල ප්‍රමාණයක්...


Friday, August 22, 2014

Add click කර සල්ලි හොයන්න

 PTC (Paid to click) කියන්නේ අන්තර්ජාලයෙන් සල්ලි හොයන තවත් එක ක්‍රමයක්. හැබැයි ටිකක් ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. මොකද ඔයාල දන්නවා මේකෙන් fiverr එකේ වගේ එක පාරම ලොකු ලොකු ගණන් හොයන්න බෑ.එත් ලොකු ලොකු ගණන් හොයන්න පුළුවන් මේක නවත්තන් නැතුව එක දිගට කරගන ගියොත්. ඔයාල මුලින්ම දවසට විනාඩි 20ක් විතර වැය කරලා මාසයක් 2ක් add click කරලා සල්ලි හොයාගන්න....


Tuesday, March 4, 2014

Adsense වෙනුවට තියන හොඳම විසඳුම Bidvertiser

Adsense සිංහල භාෂාව තියන බ්ලොග් වලට දෙන්නේ නෑ කියල ඔයාල දන්නවනේ. adsense හරියට කරගත්තොත් සල්ලිම තමා.adsense අපේ බ්ලොග් වලට දාගන්න බැරි නිසා ඒ වෙනුවට පුළුවන් ඔයාලට bidvertiser කියන එකේ register වෙලා adds දාන්න ඔයාලගේ බ්ලොග් එකෙත්. මේකේ හරියට සල්ලිත් ගෙවනවා. මේකේ register වෙලා මුදල් උපයන්න ඔයාලටත් පුළුවන් දැන්. මේකේ තියන වාසි තම adsense වගේ මේක ගන්න අමාරු නෑ...


Monday, February 17, 2014

බ්ලොග් එකකට You Tube Video එකක් Embed කරන හැටි(ඇතුල් කරන හැටි) දැනගන්න ඕනෙද??

බ්ලොග් ලියන යාලුවොන්ට මම හැමදාම උදව් කරනවනේ.forum වල එහෙම නම් ඉතින් මම ගොඩක් අයට දන්න දන්න දේවල් කියල දෙනවා.අදත් කියන්න යන්නේ ඒ වගේ දෙයක්.බ්ලොග් එකකට ගොඩක් වැදගත් දෙයක්. YouTube video එකක් බ්ලොග් පෝස්ට් එකක් ඇතුලට දාගන්නේ කොහොමද කියල තමයි මම කියන්න යන්නේ.ගොඩක් අය මේක දැකල ඇතිනේ.එත් ඉතින් මේවා වැඩිය කියල දෙන්න නම් කවුරුත් නෑ.මම අද එක ගැනත් කියන්නම්.හැමදාමත් වගේ...


Sunday, February 16, 2014

කාටත් හොරෙන්ම ඔයාලගේ බ්ලොග් එකත් google එකෙන් delete කරාද???

බ්ලොග් එකක් අහිමි වුන ඒ අවාසනාවන්ත අත්දැකීමක් ඔයාලටත් හම්බෙලා තියනවද??? මට නම් දෙපාරක්ම හම්බුනා.google එපා වුන එදානම්.ඔහොම වෙන්න මොකක්හරි හේතුවක් තියෙන්නේ එපැයි නේද? මම කලින් ලිපියකත් කිව්වා මගේ බ්ලොග් දෙකකට වුන වැඩේ ගැන.ඒ ලිපියත් ගොඩක් වැදගත් එකක්.බ්ලොග් එකක් backup කරන්නේ කොහොමද කියල තියෙන්නේ.අයෙත් ඒක බලන්න ඕනේ අය ඉන්නවනම් මෙතනින් යන්න. මගේ බ්ලොග් 2ක්ම මට නැති වුනෑ කිව්වනේ.google එකෙන්...


Saturday, February 15, 2014

බ්ලොග් පෝස්ට් එකකට "Scroll Box" එකක් දාගන්නේ මෙහෙමයි.

ඔන්න මම තවත් අලුත් ලිපියකින් ඔයාලට වැදගත් දෙයක් කියන්න යන්නේ.මේක ගොඩක් වැදගත් වෙන්නේ බ්ලොග් ගැන ලිපි ලියන අයට තමා. ඔයාල දැකල ඇතිනේ නේද මේ scroll box දාල තියන ලිපි.මේවා ගොඩක් වෙලාවට භාවිත කරන්නේ HTML,Java Script කේතයන් එහෙම type කරද්දී.මොකද සමහර html කේත තියනවා ගොඩක් දිගයි.ඒවා බ්ලොග් post එකේ නිකන්ම paste කරොත් වෙන්නේ බලන කෙනාට එපා වෙන තරම් බ්ලොග්...


අපේ බ්ලොග් ලිපි උස්සන ලෝක හොරුන්ගෙන් බ්ලොග් එක ආරක්ෂා කරගමුද???

BLOG එකක් හරියට කරන කෙනෙක් දන්නවා අපි කොච්චර මහන්සි වෙනවද කියල ඒක ගොඩනගන්න,ජනප්‍රිය කරගන්න.අනුන්ගේ දේවල් කොපි කරන එක නෙමෙයි කරන්න ඕනේ අලුත් දෙයක් හොයල අනිත් අයත් එක්ක බෙදාගන්න එකනේ.මම මේ ලිපිය දාන්න හිතුවේ එක හේතුවක් නිසා. මම එක්තරා forum එකක වැඩ කර කර ඉන්නකොට අහම්බෙන් හම්බුන blog එකකට ගිහාම මම දැක්ක මගේ blog ලිපි බාගෙකට වඩා එකේ එහෙම්...