Saturday, January 25, 2014

වෙබ් සයිට් එකකට යනකොට පරිස්සමෙන්

. බ්ලොග් එකකට වුනත් virus එන්න පුළුවන්.ඒ කියන්නේ අපි බ්ලොග් එකක දාන ලින්ක් එකකට ගිහාම එකේ virus තියෙන්නේ පුළුවන්.ඒවා අපේ පරිගණකයටත් එන්න පුළුවන්.එහෙම වෙන තරමට වෙන්නේ බ්ලොග් එක බලන අය අතරේ අපේ බ්ලොග් එක ප්‍රතික්ෂේප වෙන එක.මෙහෙම බ්ලොග් වල virus අන්තර්ගත වෙන එක වලක්වා ගැන වගේම අන්තර්ජාලය භාවිත කරන අය යන වෙබ් සයිට්ස් ආරක්ශිතද කියල බලාගන්න පුළුවන් ක්‍රම...


Friday, January 24, 2014

Fiverr වගේම අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකි වෙනත් වෙබ් අඩවි ගැන දැනගන්න.

අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම වලින් අපි හැමෝම අතරේ වඩාත්ම ජනප්‍රිය වෙන්නේ Fiverr කියල ඉතින් අපි දන්නවනේ.Fiverr එකේ gig එකක් අපි ලබාදෙන්නේ $5කට.එකෙනුත් හම්බවෙන්නේ $4යිනෙ අපිට.එත් Fiverr වලට අමතරව තව ඒ වගේ වෙබ් අඩවි ගොඩක් තියනවා fiverr එකෙන් ගෙවන ගානටත් වැඩ වැඩියෙන් මුදල් ගෙවන.ඒවා ගැන තම මම අද කියන්න යන්නේ. 1. Gigbucks Gigbucks කියන්නේ fiverr වලට පස්සේ තියන ඉතාමත්ම ජනප්‍රිය...


Thursday, January 23, 2014

SAMSUNG GALAXY ෆෝන්ස් මොඩම් එකක් විදිහට භාවිත කරලා පරිගණකයෙන් ඉන්ටෙර්නෙට් යන්නේ මෙහෙමයි.

කොහොමද යාලුවනේ ගොඩක් කාලෙකින් post එකක් දාන්න වුනේ මේ දවස් වල පොඩ්ඩක් වැඩ වැඩි වුනා. හරි අද කරන්න යන දේ ගැන බලමු එහෙනම්. අද මම කියන්න යන්නේ SAMSUNG GALAXY ෆෝන් එකක් පරිගණකයට සම්බන්ධ කරලා ඒක modem එකක් විදිහට භාවිත කරගන අන්තර්ජාල පහසුකම් ලබන්නේ කොහොමද කියල.පොඩි වැඩක් පියවරෙන් පියවර පහත දීල තියනවා ඔයාල ඒ පිළිවෙලටම කරන්නකෝ. මුලින්ම ඔයාලගේ Samsung Galaxy ෆෝන්...


Friday, January 17, 2014

ඔයාලගේ blog එකේ දාන post වල මුළු post එකම පෙන්නන්නේ නැතුව post එකෙන් කෑල්ලක් එක්ක Read More button එකක් දාගන්නේ මෙහෙමයි.

ඔයාල දන්නවනේ මුලින්ම blog එකක් පටන් ගත්ත ගමන් post එකක් දැම්මොත් එකේ ඉතින් මුල ඉඳන් අගටම යනකන් home page එකේ පෙන්නනවා.එතකොට දැන් අපි ගොඩක් දිග post 2ක් 3ක් blog එකේ දැම්මොත් එහෙම බලන කෙනාට හෙට වෙනකන් page එක පහලට යව යව තම ඉන්න වෙන්නේ. ඒ වගෙම තම page එක load වෙන්න ගොඩක් වෙලා යනවා . එක හින්ද මම...


Wednesday, January 15, 2014

Mobile Phones Unlock කරගන්න ඕනෙද????

Mobile Phone unlock කරන වැඩ එහෙම ඔයාලටත් කරන්න වෙලා ඇතිනේ නේද???? එකට විසඳුමක් දෙන්නම් මම අද.. මේක මට අහම්බෙන් හම්බවුන site එකක්.එක forum එකක කෙනෙක් අහල තිබ්බ ෆෝන් එකක් unlock කරගන්න ඕනේ එක කරන්න දන්න කෙනෙක් ඉන්නවද කියල .මාත් ඉතින් පොඩි try පාරක් දාල බැලුව එක unlock කරන හැටි internet එකේ search කරලා බලල තිබ්බොත් එයාට කියල දෙන්නම්...


FIVERR orders ලබා ගන්න හා orders ගණන වැඩි කරගන්න ක්‍රම

අපි කලින් ලිපියේදී කතා කරනේ සාර්ථකව gig එකක් publish කරන්නේ කොහොමද කියල.මේ ලිපියෙන් මම කියන්න යන්නේ මේ gig එකට කොහොමද orders වැඩියෙන් ලබා ගන්නේ කියල. ඔයාල gig එකක් දැම්මට ඒ හා සමානම තවත් gig ගොඩක් තියෙන්නේ පුළුවන්.එතකොට සේවාව ලබා ගන්න කෙනාට තෝරාගැනීම් ගොඩක් තියනවා.ඒ අතර ඔයත් ඉන්නවා.සේවාව ලබාගන්න කෙනා බලන්නේ හොඳම ,ඉක්මන් සේවාවක් ලබා ගන්නනේ. ඉතින් ඒ හින්ද...


Tuesday, January 14, 2014

Fiverr මගින් මුදල් හොයන හැටි ඉගන ගන්න

අපි කලින් ලිපියේදී කතා කරනේ fiverr account එකක් හදන තැනට එනකන්.දැන් කියන්න යන්නේ fiverr එකෙන් මුදල් හොයන හැටි ගැන.. මුලින්ම ඔයාල fiverr account එකට ලොග් වෙන්න..එතකොට මෙහෙම තමා පෙන්නන්නේ ..   දැන් ඔයාලට පේනවනේ ඉස්සරහම එක එක අය තමන්ට කරන්න පුළුවන් දේවල් කියල පොඩි add එකක් වගේ එකක් දාල තියනවා.ඔය මුලින්ම තියන එක බලන්න එකේ ඉන්න ගැනු ළමය model...


FIVERR ගැන මුල ඉඳන් ඉගනගන්න

අද මම කියන්න යනේ ඉතින් කවුරුත් දන්නා අඳුරන fiverr ගැන තමා. ඉස්සර නම් Internet භාවිත කරන හැමෝම කතා කරේ FaceBook ගැන්නේ..දැන් ඉතින් facebook ගැන කතා කරන්න ඕනේ නෑ ඒක ගැන දන්නෙ නැති කෙනෙක් නෑනේ.දැන් හැමෝම වගේ කතා කරන්නේ fiverr ගැනනේ..ඒ හින්ද මම හිතුව මේක ගැන post එකක් දාන්න ඕනේ කියල ..මම දිගටම මේක ගැන post දන්නා තම හිතාගන...


Friday, January 10, 2014

Image Slider එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න

මම අද කියන්න යන්නේ ලස්සන image slider එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්නේ කොහොමද කියල..image sliders ඔයාල දැකල ඇති ගොඩක් අය..වෙබ් සයිට් එකකට ගිහාම ලස්සනට එක එක images පෙන්නනවා එකින් එක මාරු වේවි.එක ඇත්තටම ගොඩක් ලස්සනයි. මේක කරන්න පුළුවන් ලේසියෙන්ම ..මම කලින් එක එක gadgets දන හැටි කියල දුන්නනේ.ඒවා කරන විදිහටම තමා මේකත් කරන්නේ. හරි ඉස්සරලම ඔයාල ඔයාලගේ බ්ලොග්...


Facebook Photo Album එකක photos ඔක්කොම ටික එක සැරේට download කරමුද???

Facebook එකේ අපි photos දානවනේ..ඒවාගේ අපි ඉන්නවනම් අපි කැමති ඒවා  download කරගන්න ..එත් මේ photos ඔක්කොම ටික එකින් එක  downland කරන්න ගිහාම එපා වෙනවනේ .. ඉතින් මම අද කියන්න යන්නේ කොහොමද මේ ෆොටෝ album එකම එක සැරේට  downland කරගන්නේ කියල .. මේක කරලා දෙන්නේ පොඩි app එකකින්..හරි දැන් කියන්නම් මේක කරන විදිහ ගැන ඉස්සරලම මෙන්න මේ ලින්ක් එකට...


ඔයාලගේ Android Mobile ෆෝන් එක data cable එකකින් පරිගණකයට සම්බන්ධ කරන්නේ නැතුව files transfer කරන්නේ මෙහෙමයි

ඔයාල දන්නවනේ ඉතින් අපි අපේ ෆෝන් එකට සින්දුවක් හරි ෆිල්ම් එකක් හරි ඒ වගේ දෙයක් දාගන්න යනකොට ෆෝන් එක cable එකකින් computer එකට සම්බන්ධ කරන්න වෙනවා.එත් එහෙම කරන්නේ නැතුව වෙන විදිහකින් මෙහෙම files transfer කරන විදිහක් ගැන තම මම අද කියන්න යන්නේ.. මේක කරලා දෙන්නේ "Airdroid" කියන app එකෙන්. ඉස්සරලම ඔයාල ඔයාලගේ android device එකෙන් play store එකට...