
Clixsense.com කියන්නේ ලෝකේ තියන හොඳම PTC වෙබ් සයිට් වලින් එකක් වගේම ජනප්‍රියම PTC සයිට් එකක්.ඒ වගේම 200%කම විශ්වාසවන්ත සේවාවක්. මේක ආරම්භ කරලා තියෙන්නෙත් 2007.ඒ කියන්නේ ගොඩක් පරණ එකක්. මේක පට්ටම PTC සයිට් එකක්. මේකෙදි අපිට හම්බෙන වාසි ටිකක් මම කියන්නම්. මේකෙදි දවසකට මෙච්චර ගානක් click කරනන්න දෙනවා කියල නියමිත adds ප්‍රමාණයක් නෑ. ඔයාලට තියාගන්න පුළුවන් උපරිම direct referralsල ප්‍රමාණයක්...