Tuesday, March 4, 2014

Adsense වෙනුවට තියන හොඳම විසඳුම Bidvertiser

Adsense සිංහල භාෂාව තියන බ්ලොග් වලට දෙන්නේ නෑ කියල ඔයාල දන්නවනේ. adsense හරියට කරගත්තොත් සල්ලිම තමා.adsense අපේ බ්ලොග් වලට දාගන්න බැරි නිසා ඒ වෙනුවට පුළුවන් ඔයාලට bidvertiser කියන එකේ register වෙලා adds දාන්න ඔයාලගේ බ්ලොග් එකෙත්. මේකේ හරියට සල්ලිත් ගෙවනවා. මේකේ register වෙලා මුදල් උපයන්න ඔයාලටත් පුළුවන් දැන්. මේකේ තියන වාසි තම adsense වගේ මේක ගන්න අමාරු නෑ...