Monday, December 9, 2013
ඔබේ බ්ලොග් එකට Social Share buttons දාගන්න
Posted By:
Unknown
on 6:02 AM
Social Share buttons කියන්නේ හැම වෙබ් සයිට් එකකම තියන දෙයක්නේ දැන් ...මේවා අනිර්වර්යෙන් බ්ලොග් එකකට දාගන්න එක ඔයාලට වාසි ,එකෙන් පුළුවන් ඔයාලගේ බ්ලොග් එක ගොඩක් ජනප්‍රිය කරගන්න.. අනිත් එක ගොඩක් ලේසි වැඩක්නේ .නැත්තම් අපේ බ්ලොග් එකට ප්‍රචාරයක් වෙන කොහොම දෙන්නද??එක නොමිලේ ලැබෙන සේවාවක්නේ ..
හරි අපි බලමු මේක කරන්නේ කොහොමද කියල
හරි මේකත් අර කලින් post වල කර වගේම තමා කරන්න තියෙන්නේ ,පොඩි කැල්ලක් විතරක් වෙනස් වෙනවා ..හරි දැන් කියන්නම්කො කරන හැටි
සුපුරුදු පරිදි blogger dash board එකට ගිහින් Template කියන එකට ගිහින් Edit Template කියන එක click කරන්න ,එතකොට box එකක් open වෙයි .
එක මැද කොහෙහරි තැනක click කරලා Ctrl +F ඔබන්න ,එතකොට පොඩි box එකක් open වෙයි ..එකේ පහත තියන code එක type කරලා enter කරන්න
අන්තර්ජාලයේ සැරිසරන ඔයාලට ඕනෙම කරන ප්‍රයෝජනවත් Malware මෘදුකාංගයක් වන Malwarebytes Anti-Malware
Posted By:
Unknown
on 3:19 AM
Malwarebytes Anti-Malware කියල කියන්නේ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය software එකක් ..මම කලින් post එකේ කිව්වනේ facebook ගිණුම් keylogging වලින් ආරක්ෂා කරගන්නා නම් හොඳ malware programe එකක් තියෙන්න ඕනේ කියල
ඒ හින්දම මම හිතුව ඔයාලට මේක දෙන්න ඕනේ කියල ..
මේකෙන් ඔයාලට හම්බෙන වාසි කිහිපයක් පහත මම දක්වල තියනවා
ඒ හින්දම මම හිතුව ඔයාලට මේක දෙන්න ඕනේ කියල ..
මේකෙන් ඔයාලට හම්බෙන වාසි කිහිපයක් පහත මම දක්වල තියනවා
✔ Lightning Fast Scanning Speed
✔ Full Scan For All Drives And Devices
✔ Working Fine With Other Anti-Malwares And Anti-Viruses
✔ The Pro Gives You First Priority Database Updates.
✔ It Quarantine Malwares So You Can Restore It If You Want
✔ Customizable Setting To Enhance Performance
✔ Extra Toolbox Utilities With Many New Features
✔ And The All New Realtime Proactive Protection Module
මෙතනින් software එක download කරගන්න
ඔබගේ Facebook ගිණුම Hackers ලාගෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද???
Posted By:
Unknown
on 2:45 AM
මේකනම් ඉතින් අපේ යාලුවෝ ගොඩක් දෙනෙක්ට වැදගත් post එකක් වෙයි ...මොකද ඉතින් දැන් Facebook ගිණුමක් නැති කෙනෙක් හොයාගන්න අමරුයිනේ .. හරි මේක කියවල මේකේ තියන විදිහට වැඩ කරොත් ඇත්තටම facebookගිණුම hack වෙන්න තියන අවස්ථා අවම කරගන්නා පුළුවන්
- ඔයාලගේ ගිණුම password එකට කවදාවත් mobile number එකක් දන්නා එපා ,ඒ වගේම ඔයාලගේ නම,ගම වගේ දේවල් දෙන්නත් එපා
- පුළුවන් තරම් ශක්තිමත් password එකක් යොදාගන්න ,ඇ කියන්නේ අඩුම ගැනේ අකුරු 10ක්වථ් තියන simple ,capital අකුරු වර්ග දෙකෙන්ම තියන password එකක් යොදා ගන්න ..
- ඔයාලගේ ගිණුමේ secure browsing on කරලා තියන්න (https) එක කරන්න ඕනේ ය ඉන්නවනම් මෙතනින් යන්න Click Here
- ඔයාලගේ facebbok password එක facebbok වෙබ් අඩවියේ හැරෙන්නට වෙන මොනම අවස්ථාවකදීවත් භාවිතා කරන්න එපා ..
- ඔබේ වෙබ් browser එකට WOT Extension එක භාවිතා කරන්න ..එක භාවිතා karama ඔයාල Scam, Phishing හෝ අනාරක්ෂිත වෙබ් අඩවි වලට යනකොට රතු පාටින් පෙන්නලා අනතුරු අඟවනවා ..මේක ඉතාමත් ප්‍රයෝජනවත් tool එකක් ..එක මෙන්න මෙතනින් ගිහින් download කරගන්න
Social Engineering කියන්නේ මේ වගේ facebbok ගිණුම් hack කරන තවත් ක්‍රමයක් ..
මේක කරන්න email මගින් ,hacker ලා ඔයාලට facebook එකෙන් එවන email වගේ ඒවාට සමාන විදිහේ බොරු emails එවනවා ,ඒවා හොඳින් පරීක්ෂා කරලා බලල ඒවාට ප්‍රතිචාර නොදක්වන්න වග බලාගන්න
Keylogging කියන්නේ මෙහෙම hack කරන තව විදිහක් ,මේකනම් ටිකක් බරපතලයි ,keylogging වලින් පුළුවන් අපි පරිගණකයේ කරන ඕනෙම දෙයක් file,අපි keyboard එකෙන් කරන හැම වැඩක්මත් එක්ක file එකකට save කරලා එක hacker ගේ අතට ලැබෙන්න සලස්වනවා ,අපේ emails වුනත් කියවන්න හැකියාව තියනවා මේකට .මේකට අහු වුනොත් නම් ඉතින් සොරිම තමා ...
මේකෙන් බේරෙන්න හොඳ Anti-Virus නැත්තම් Anti-Malware software එකක් ඔයාල install කරගන තියෙන්න ඕනේ ....
ඔයාලගේ බ්ලොග් recent post widjet එකක් ලේසියෙන්ම එකතු කරගන්න
Posted By:
Unknown
on 1:36 AM
හොඳයි යාලුවනේ මේ post එකෙන් කියන්න යන්නේ කොහොමද recent post widjet එකක් ඔයාලගේ බ්ලොග් එකට දාගන්නේ කියල ..කලින් post එකේ මම කිව්වනේ facebook like box එකක් දාගන්න හැටි ඔයාලට මතක ඇතිනේ නේද ?? එකේ වගේම තම මේකෙත් ඒ හා සමානම වැඩ ටිකක් කරන්න තියෙන්නේ
හරි වැඩේ පටන් ගමුකො එහෙනම්
ඉස්සරලම ඉතින් සුපුරුදු පරිදි blogger dash board එකට ගිහින් layout ගිහින් දකුණු පැත්තේ ඇති add gadget කියල එකක්,එක click කරන්න
එතකොboxට එකක් open වෙයි ,එකේ පහලට පහලට ගිහින් HTML /Java Script කියන එක click කරන්න .එතකොට අයෙත් box එකක් open වෙයි ..අන්න එකේ මම පහල දීල තියන Java Script code එක copy කරගන ගිහින් paste කරන්න ..
හරි දැන් අවසාන වශයෙන් මම YOURURL කියල දීල තියන අකුරු ටික වෙනුවට ඔයාගේ blog එකේ නම දෙන්න..YOURURL කියන එක මේ code එකේ යටම හරියේ තියනවා.හොඳට බලන්න එච්චර අමාරු වෙන්නේ නෑ හොයාගන්න,
හරි දැන් වැඩේ ඉවරයි ...මේක බලල වැඩක් වුන අය comment එකක් දාලම යන්න
හරි වැඩේ පටන් ගමුකො එහෙනම්
ඉස්සරලම ඉතින් සුපුරුදු පරිදි blogger dash board එකට ගිහින් layout ගිහින් දකුණු පැත්තේ ඇති add gadget කියල එකක්,එක click කරන්න
එතකොboxට එකක් open වෙයි ,එකේ පහලට පහලට ගිහින් HTML /Java Script කියන එක click කරන්න .එතකොට අයෙත් box එකක් open වෙයි ..අන්න එකේ මම පහල දීල තියන Java Script code එක copy කරගන ගිහින් paste කරන්න ..
හරි දැන් අවසාන වශයෙන් මම YOURURL කියල දීල තියන අකුරු ටික වෙනුවට ඔයාගේ blog එකේ නම දෙන්න..YOURURL කියන එක මේ code එකේ යටම හරියේ තියනවා.හොඳට බලන්න එච්චර අමාරු වෙන්නේ නෑ හොයාගන්න,
හරි දැන් වැඩේ ඉවරයි ...මේක බලල වැඩක් වුන අය comment එකක් දාලම යන්න
Sunday, December 8, 2013
වෙනස්ම විදිහේ Facebook Like Box එකක් ඔයාලගේ බ්ලොග් එකටත් එකතු කරගමු
Posted By:
Unknown
on 9:53 PM
මම අද කියල දෙන්න යන්නේ කොහොමද ඔයාලගේ බ්ලොග් එකට Facebook Like Box එකක් එකතු කරගන්නේ කියල ..ඔයාල දැකල ඇතිනේ වෙබ් සයිට් වලට යද්දී එක එක විදිහේ like box එනවා ...හැබැයි මම මේ ඔයාලට කියන්න යන like box එක ටිකක් වෙනස් .වෙනස් කිව්වේ මේ like box එක ඔයාල යන වෙබ් සියිට් එකේ load කරන හැම page එකක් ගානෙම එක පාරම page එක මැද්දට මතු වෙලා වදයක් වෙන විදිහේ එකක් නෙමෙයි .. මේක page එකේ දකුණු පැත්තෙන් මතු වෙනවා ,recent post තියන තැන එහෙම ,ඊට පස්සේ තත්පර ගානකින් නැති වෙලා යනවා ..අපි දන්නවා සමහර like box මතු වුනාම අපිට ඒකට like කරනකන් හෝ ඒක close කරනකන් වෙබ් සයිට් එකේ වෙන වැඩක් කරන්න බෑනේ ..ඇත්තටම මටනම් එක මහා වදයක් ...එත් මේ like box එක එහෙම එකක් නෙමෙයි ..
හරි අපි බලමු මේක කරන්නේ කොහොමද කියල
හරි ඔයාල ඉස්සරලම ඔයාලගේ බ්ලොග් එකේ dash board එකට ගිහින් layouts ගිහින් add Gadjet කියන එක click කරන්න ..
හරි ඊට පස්සේ box එකක් open වෙයි ..එකේ යටට යටට ගිහින් HTML/Java Script කියන එක click කරන්න .
හරි ඊට පස්සේ box එකක් open වෙයි ..එකේ Content කියන එකට පහත දීල තියන code copy කරගන ගිහින් paste කරලා save කරලා(title කියන එක හිස්ව තියන්න ) ,save arrangement click කරන්න ..දැන් වැඩේ ඉවරයි ..
අවසාන වශයෙන් මම දීල තියන මේ codes ටිකේ Flangtech.Net කියන එක වෙනුවට ඔයාලගේ page එකේ user name එක type කරන්න .එතකොට ඔක්කොම වැඩ ටික ඉවරයි. Flangtech.Net කියන එක හොයාගන්න අමාරුයි නම් ඔයාල මේ මුළු code එකම notepad එකකට copy කරන්න.ඊට පස්සේ Ctrl+F ඔබන්න.එතකොට පොඩි box එකක් එයි.එකේ Flangtech.Net කියල type කරලා search කරන්න ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් එක එතකොට.
දැන් බලන්න ලස්සනට FB Like box එක ඇති ඇවිල්ල .......
Fun එකටත් එක්ක computer එකේ boot screen එක මාරු කරමු
Posted By:
Unknown
on 8:44 PM
windows boot screen එක මාරු කරන හැටි තම මේ ලිපියෙන් කියන්නේ ..මේක පොඩි වැඩක් ..මේකට පොඩි software එකක් download කරන්න තියනවා ,එකෙන් තමා මේ වැඩේ කරලා දෙන්නේ ..
fun එකටත් එක්ක කරලා බලන්නකෝ ...Starting Windows කියන එකට ඔයාලගේ නම වුනත් දාන්න පුළුවන් මේකෙන්
මෙතනින් download කරගන්න Click Here To Download
Android ෆෝන්ස් සඳහා internet setting ලබා ගන්න ..
Posted By:
Unknown
on 9:39 AM
මෙතම පහලින් මම දීල තියනවා සෑම network එකක් සඳහාම Internet settings ... ය customer care call කර කර ඉන්න ඕනේ නේ ඔයාලටම පුළුවන් හදාගන්න settings..
මෙහෙමයි කරන්නේ
settings ගිහින් mobile networks ගිහින් accsess පොඉන්ට් names කියන එක select කරන්න ..ඊට පස්සේ එඩිට් settings යන්න ..
එතකොට එන window එක පහල රුපයේ වගේ ඔයාලට පෙන්නයි
ඊට පස්සේ එකේ අහන දේවල් වලට පහත දීල තියන ඒවා දල පුරවන්න ..එතකොට වැඩේ ගොඩ ...මේකේ User Name සහ Password කියන එකට මොනවත් දාන්න ඕනේ නෑ..
Airtel
Name-Airtel Internet
Proxy-010.200.184.086
Proxy Port-8080
Etisalat
Name-Etisalat
Post Paid අය සඳහා -wap/internet
Proxy-192.168.104.4
Proxy Port-9401
Dialog
Name-Dialog
Post Paid අය සඳහා -www.dialogsl.com
Proxy-192.168.122.2
Proxy Port-8080
Mobitel
Name-Mobitel
Proxy-192.168.050.163
Proxy Port-8080
Hutch
Name-hutchlanka
Proxy-10.220.135.249
Proxy Port-8080
Saturday, December 7, 2013
Blog වෙබ් අඩවි පවත්වාගන යන අයට ඉතා විශේෂ ලිපියක්!!!!!!!!!!!!!!!
Posted By:
Unknown
on 11:09 PM
හරි යාලුවනේ මේක නම් බ්ලොග් කරන අයට ගොඩක් වැදගත් ලිපියක් .මම මේකෙදි කතා කරන්න යන්නේ ඔයාලගේ බ්ලොග් data කොහොමද backup කරන්නේ කියල ..
මොනවහරි හේතුවකට ඔයාට ඔයාගේ බ්ලොග් එක නැති වුනා කියමුකෝ ,එතකොට එකේ තිබ්බ post ඔක්කොම ටිකත් ඉවරයිනේ ,අයෙත් බ්ලොග් එකක් කරනකොට ඒවා ඔක්කොම මුල ඉඳන් සකස් කරන්න ගියොත් ඉතින් blogging එපා වෙනවනේ ..
ඒ වගේම බ්ලොග් එක hack වුනොත් ඒ වගේම template මාරු කරද්දී,වෙනස් කරද්දී codes වෙනස් වෙන්න පුළුවන් එහෙම වෙලා post delete වෙන්න පුළුවන් ,ඔහොම එක එක ක්‍රම නිසා අපේ බ්ලොග් එකේ තියන දත්ත නැති වුනොත් කරන්න දෙයක් නෙනේ ..
ඒ නිසා හැම blog අයිතිකරයෙක්ම බ්ලොග් එක backup කරන එක ගැන විශේෂ අවදානයක් ගන්න ඕනේ..මාත් blog එක backup නොකර ඉඳලා හොඳ හොඳ කට්ටවල් කාල තියනවා.. :D
මේකනම් එච්චර අමාරු වැඩක් නෙමෙයි..වැඩේ කරන්නේ මෙහෙමයි
- ඔයාලගේ බ්ලොග් එකේ dash board එකට ඇවිල්ල template යන්න .
- ඊට පස්සේ එන page එකේ දකුණු පැත්තේ උඩම ඇති Backup/Restore කියල ..එක click කරන්න ..
- එතකොට box එකක් open වෙයි ,එකේ download කියන එක click කරන්න .
හරි දැන් ඔයාගේ බ්ලොග් එකේ template එක download වුනා
- ඊළඟට යන්න Settings කියන එකට ,එකට ගිහින් others කියන එකට යන්න
- එතකොට එන page එකේ උඩම ඇති blog tools කියල,එතන ඇති export blog කියලා,ඒක click කරන්න
- ඊට පස්සේ එනවා box එකක්,එකෙන් download blog කියන එක click කරන්න
හරි දැන් ඔයාලගේ බ්ලොග් එකේ ඔයාල දාපු post ඔක්කොම ටිකත් download වුනා..
හරි මම ඒ කිව්වේ පලවෙනි ක්‍රමය ..දැන් කියන්නම් මේක කරන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැන
- ඉස්සරලම යන්න google dashboard එකට ..මෙතන click කරලා එකට යන්න පුළුවන් ඔයාලට Click Here
- ඊට පස්සේ email ගිණුමට ලොග් වෙන්න අහයි ,එකට ලොග් වෙන්න..
- ඊට පස්සේ එතන ඇති download your data කියල,එක click කරන්න ..
- ඊට පස්සේ click කරන්න create an archive කියන එක
- එතකොට එයි google products ගොඩක් තියන list එකක් ,එකෙන් අනිත් ඒවා ඔක්කොම අයින් කරලා blogger කියන එක විතරක් select කරන්න .click කරලා අයෙත් උඩ තියන create an archive button එක click කරන්න
- ඊට පස්සේ archive එක create වෙනවා ඔයාලට පේයි.
- එක click කරන්න ,එතකොට ඔයාලට අයෙත් email ගිණුමට log වෙන්න කියයි ,user name ,password දීල ලොග් වුන ගමන් blog එකේ data ඔක්කොම download වෙයි
දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑනේ ..අපි අලුතෙන් post දාන හින්ද සතියකට සැරයක්වත් මෙහෙම post ටික download කරගන්න
Subscribe to:
Posts (Atom)
Categories
Popular Posts
-
එකම post එකක් group ගොඩක එකම සැරේට දැනගන්නේ කොහොමද කියල තම මම අද කියන්න යන්නේ ..මේවා ඉතින් අපිම තම කියල දෙන්නේ :D හරි හරි කරන හැටි බලමුක...
-
ෆොටෝ එඩිටින් කිව්වම ඉතින් ඇපි හැමෝටම මතක් වෙන්නේ ඉතින් Photoshop තමා.Photoshop වලට ඉතින් සමාන කරන්න වෙන එකක් නැනේ. එත් ඉතින් Photoshop...
-
ඔයාල දන්නවනේ dll files ගැන ..අපි games එහෙම පැයක් විතර install වෙනකන් ඉඳල ඉඳල game එක run කරන්න යද්දීම එක එක dll file missing කියා කියා me...
-
හරි අද කියල දෙන්න යන්නේ ඔබේ බ්ලොග් එකට Facebook Comment Box එකක් දාගන්න විදිහ ගැනයි. මේකේ තියන විදිහටම වැඩේ කරන්න එතකොට ලේසියෙන් comment ...
-
ඔයාල දන්නවනේ මුලින්ම blog එකක් පටන් ගත්ත ගමන් post එකක් දැම්මොත් එකේ ඉතින් මුල ඉඳන් අගටම යනකන් home page එකේ පෙන්නනවා.එතකොට දැන් අපි ගොඩ...
-
DNS මගින් Internet Speed එක වැඩි කරගන්නේ කොහොමද කියල තම දැන් මම කියල දෙන්න යන්නේ .. අපි මෙතැනදී කරන්න යන්නේ DNS එක වෙනස් කරලා google DNS...







